Jinsooda

          	පොත් දෙකේම chapters දිහා බලපුහාම සමහර  වෙලාවට හිතෙනවා ( වීව්ස් අඩු නිසා කියන කතාවක් නෙවේ ) 
          	
          	 වැඩකට නැති දේකට කාලෙ කනවදෝ මන්දා  කියල 
          	
yuwwi880

@Jinsooda ඒහෙම නෑ අනේ exam stress ඒකට හිතෙන ඒවා
Reply

woofycutie

@Jinsooda පිස්සුද අක්කා..අනේ බරපතළ වැරැද්ද කතාව දෙය්යනේ මම ආසම කතාව...ඔයා දන්නේ නෑ මම ඒක එනකම් බලං ඉන්න විදිහ..ඒක ආවා කියලා දැක්කම දැනෙන සතුට..මම සාමාන්‍යයෙන් කතා වලට ඇබ්බැහි වෙන කෙනෙක් නෙමෙයි ඒත් මේ කතාවට මම කොහොමද දෙය්යනේ ඇබ්බැහි උනේ..ප්ලීස් ඔහොම කියන්න එපා මට දුක හිතෙනවා..කතා ලියන එක නවත්තන්න එපා...ඔයාගේ ඒ කතාවට මම ඇබ්බැහි වෙලා...එක එපියක් මම හතර වතාවක් කියවපු කෙල්ලෙක් මේ මම...ඒ තරම්ම ඒක ලස්සනයි ආදරෙයි අක්කේ 
Reply

senelkaM

@Jinsooda අනේ ඒම නෑ අප්පා නාග්‍රව් එකට ආදරෙයි... නාග්‍රව් කිවුට් අප්පා වෙලාවකට

නාග්‍රව් update කරා

Lochi_Jeon

@Jinsooda එහ් මේ මන් ඔයාට කවර් එකක් හදලා දෙනෝ කිව්වා මතකද? මන් දැන් වට්ස්ඇප් නෑනෙ.මට ඔයාගෙ ෆේස්බුක් අකවුන්ට් එක හොයාගන්න බැරුව ඉන්නෙ :)
Reply

Jinsooda

@Lochi_Jeon ආහ් මන් බැලුවා එකපාර මොකද වුනේ කියලා මන් ඔයාට fb එකෙන් inbox msg එකක් දාන්නම් 
Reply