Kim_D97

ගුඩ්මෝනින් මගේ ස්ට්‍රෝබෙරි පැටවුනේ..
          	මගේ ෆෝන් එකේ බැටරි එක සවුත්තු වෙලා..
          	ඒක චේන්ජ් කරගන්න කම් ක්‍රිමිනල් අප්ඩේට් එක සුට්ටක් පරක්කු වෙයි..මන් දැනටම චැපියෙ භාගයක් ලියල තියෙන්නේ..අනෙක් ටිකත් ලියලා දෙන්නම් මේක හැදුව ගමන්ම..
          	ප්ලීස් වෙයිටින් බේබීස්...
          	
          	: fayfay

Jeon_Taeshu

ක්‍රිමිනල් එකේ අප්ඩේටුවක් එහෙම නැද්දාආආආආආආආආආ

Jeon_Taeshu

@Jeon_Taeshu හරේ....ඒකට කමක් නෑ♥
Reply

Kim_D97

@Jeon_Taeshu ෆෝන් එකේ එක දිගට වැඩ කරන්න බෑ මැණික..මන් ටික ටික ටයිප් කරන්නේ..හෙට අනිද්දා පුලුවන් වෙයි දෙන්න..සමාවෙන්න හොදේ..
Reply

Kim_D97

ගුඩ්මෝනින් මගේ ස්ට්‍රෝබෙරි පැටවුනේ..
          මගේ ෆෝන් එකේ බැටරි එක සවුත්තු වෙලා..
          ඒක චේන්ජ් කරගන්න කම් ක්‍රිමිනල් අප්ඩේට් එක සුට්ටක් පරක්කු වෙයි..මන් දැනටම චැපියෙ භාගයක් ලියල තියෙන්නේ..අනෙක් ටිකත් ලියලා දෙන්නම් මේක හැදුව ගමන්ම..
          ප්ලීස් වෙයිටින් බේබීස්...
          
          : fayfay

sindabell

පේපේතාආආආආ........

sindabell

@Kim_D97 පිස්සුද යකෝ උබට ආතල් දෙන් නැතුව හිටපන්. උබට ලියන්න බැරිනම් කාටද ලියන්න පුලුවන් 
Reply

sindabell

@sindabell reunion දීපිය :/
Reply

Kim_D97

@sindabell මට ඒක ලියන්න බයයිනේ බන්. කලින් වගේ ලියවෙන එකක් නෑ කියලා බයයි අනේ..
Reply

Kim_D97

ආදරණීය ඇටකිච්චනි..මායාවෙන් ඔබ්බට එක මන් පොඩ්ඩකට අයින් කරා හොදේ..කලබල වෙන්න උවමනා නෑ මන් ඒක දෙනවා පොඩි කාලෙකට පස්සේ..දැනට මන් ක්‍රිමිනල් දෙන්නම් හොජේ..ක්‍රිමිනල් එක ත්‍රිලර් ප්ලොට් එකක් රොමෑන්ස් විතරක් නෙවේ ඒකෙ තියෙන්නේ..
          
          එතකොට හාකො හාකො..hurt me , reunion , ආයේ පබ්ලිශ් කරනවා ප්‍රධාන හේතුව ඔබලාගේ බරපතල ඉල්ලීම නිසා තමා හාත. මට චැපි ගොඩක් ආයේ දෙනවා කියලා හිතනකොටත් හෙනාආආආ කමෑලීනේ අප්පා..ලයිබ්‍රි හරි කොහෙ හරි නොටිෆි එන තැනක දාන් ඉන්න අය ඔය දෙක ඒවා අයින් කර ගන්ඩ ඒකෙන් හොජේ..එතෝට good boy bad එකෙත් මන් දවසට චැපි දහයක් වගේ දානවා. තුනෙන්ම එහෙම දාන්නම්..
          
          දැනට එච්චරයි..
          
          ක්‍රිමිනල් කියවන්නඩාආආආ මගේ ඇටිකිච්චනි...
          
          සර්ප්‍රයිස් එකක් ඔන් ද වේ කියලා කාක්කෙක් කිව්වලු මන් ජන්නෑ ඕවා.. 
          
          
          
          : one and only fay fay

DhananjiRashmi

Reunion ek dnnko ikmnt
Reply

Kim_D97

@DhananjiRashmi demnam suttak iwasala imuko api..❤️
Reply

Jeon_Ki_2003

අක්කේ.. Hurt me, Reunion කෝ....!? 

Jeon_Ki_2003

@Kim_D97 හරි අක්කෝ... මම දුටුවෙමි... නැවත කියවන්නට සිත් දුන්නා එය මට.... අපේ මෝජ ජබලගේ ආජර කචාව
Reply

Kim_D97

@Jeon_Ki_2003 අම්නේ ඉතිම්..මෝඩ ඩබලක්ම තමා..එයාලා නම්..
Reply

Kim_D97

@Jeon_Ki_2003 හර්ට් මී පබ්ලිශ් කරා..රියුනියන් නම් තාම දැම්මේ නෑම් ඒකත් මන් දාන්නම් ❤️❤️
Reply

Kim_D97

When psychopath goes ,
          
          මොකද අඩන්නේ..හා හා අඩන්න ඔට්ටු නෑ..හිනාවෙන්න..හිනාවෙන්න..මේ වගේ ලස්සන තැන ඔය වගේ කැතට අඩන්න හොද නෑනේ ම්ම්..රිදෙනවද ඔයාට..ගොඩාක් රිදෙනවද..තාම මම මුකුත් කලෙත් නෑනේ එතකොට රිදෙන්නේ කොහොමද..
          නියපොත්තයි ඇගිල්ලයි අතර ඇල්පෙනිත්තක් බස්සනකොට මෙච්චර රිදුන නම් පරාල ඇන ඇගිලි හිල් කරද්දී මට කොහොම දැනෙන්න ඇතිද..ම්ම්..හා හා..අඩන්න බෑ..උඹට තාම අඩන්න වෙලාව ආවේ නෑ...උඹ මොකක්ද කිව්වේ මගේ හොදම යාලුවා කියලා..ම්ම්ම්...
          මන් වෙනුවෙන් ඕන දෙයක් කරනවා කියලා..
          ටස්ක්..මේවනේ විහිලු...හිතපන් ටිකක්..එදා මන් උඹ වෙනුවෙන් නොකරපු දෙයක් තිබුනද...ඒත් උඹ, මන් නොවැලැක්විය හැකි හේතුවක් නිසා පරක්කු උන පමාවට මාව රිප්ලේස් කරා..මන් අවසර දුන්නද ඒකට ම්ම්ම්..දුන්නද ? ම්හු..දුන්නෑ..දෙන්නෙත් නෑ..අනාගතෙත් දෙන්නෑම තමයි..කොහෙවත් යන සක්කිලි බල්ලෙක් කොහොමද මාව රිප්ලේස් කරන්නේ. මගේ තැන ගන්නේ..හා හා සමාව ඉල්ලන්න එපා..උඹට දෙන්න සමාවක් නෑ මගෙ ලග..මන් කිව්වනෙ මන් දෙවියො නෙවෙයි..තැන අයිති මට නෙවෙයිනම් මන් තැනක් කියලා දෙයක් නැති කරනවා. මගේ නෙවෙයිනම් මන් විනාශ කරනවා. ද්‍රෝහි උනොත් දාස් වාරයකින් ආපිට ද්‍රෝහි වෙනවා. තේරුම් ගන්න මිත්‍රයා , ආදරයයි වෛරයයි අතර තියෙන්නේ නූලක පරතරයක්.
          
          

Viana_1365244

මං ආතරෙයි සප්තලන්්්්්්්
Reply

Viana_1365244

@Kim_D97 ba wathura හිදිලා ඒයි
Reply

Kim_D97

@Viana_1365244 පුම්තේ සන්සුන් වෙන්න පුතේ..වතුර ටිකක් බීලා කතා කරමු අපි..
Reply