Kim_onara

ශ්වේත අග්නි 21 දැම්මෝ... කේශ් කව්ද කියලා අහපු අයට සර්පයිස් එකක් ඇති හී
          	
          	https://www.wattpad.com/story/365137088?utm_source=android&utm_medium=link&utm_content=share_writing&wp_page=create&wp_uname=Kim_onara

Shadow_yizh_

@Kim_onara සප්‍රයිස් උනා සුදු. දැන් මේ කියවලා එන ගමන්.. රිශී ගැනත් ඔහොමම සප්‍රයිස් වෙන්න වෙයි කියලා මගේ හිත කියනවා ..
          	  ආතරෙයි.. 
Reply

Kim_onara

ශ්වේත අග්නි 21 දැම්මෝ... කේශ් කව්ද කියලා අහපු අයට සර්පයිස් එකක් ඇති හී
          
          https://www.wattpad.com/story/365137088?utm_source=android&utm_medium=link&utm_content=share_writing&wp_page=create&wp_uname=Kim_onara

Shadow_yizh_

@Kim_onara සප්‍රයිස් උනා සුදු. දැන් මේ කියවලා එන ගමන්.. රිශී ගැනත් ඔහොමම සප්‍රයිස් වෙන්න වෙයි කියලා මගේ හිත කියනවා ..
            ආතරෙයි.. 
Reply

Kim_onara

Kim_onara

@Kim_onara මොලේ ස්ටක් වෙලා පුචේ
Reply

Darkness_OSIRIS

@Kim_onara 19  ඉක්මනට අරන් වරෙන් ගල් මූසලයෝඕඕඕඕඕඕ නහරයක් ගහලා ගියොත් උබ තමා 
Reply

Kim_onara

Chapter 16 දුන්නා ඊයේ රෑ. 17 ත් කොටලා ඉවරයි ඕනිත හී.
          
          https://www.wattpad.com/story/365137088?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=Kim_onara

Darkness_OSIRIS

@Kim_onara 18දාපන්කෝඕඕඕඕඕඕ
Reply

Kim_onara

@Hansika_sew හනේව් දෙන්නම් මැණිකෙ වෙයිටා මිනිට්
Reply

Darkness_OSIRIS

මේකිගේ මේ හීන දැකිල්ල නිසා ලඟදිම අපිටත් පපුවේ අමාරුවක් අල්ලා ගත්තම තව සැපයි සුදු මැනිකෙලා බය කරන්න එපා තුරු බල්ලෝ !!

Darkness_OSIRIS

@darkness_0646 උබේ ආච්චිට .........
Reply

Kim_onara

@darkness_0646 හෙහෙ මං බය වුනා යකෝ තොපිට වඩා
Reply

Kim_onara

මං නැගිටලා බලද්දි ශ්වේත අග්නි කතාව පේන්න තිහුනෙ නෑ මගේ කතා ලිස්ට් එකේ හිතට දැනුන සැකෙත් එක්ක මං ඊමේල්ස් බලන්න ගත්තා. මොකද මං ඊමේල්ස් වල නොටිෆි ඕෆ් කරලා තියෙන නිසා මට වැදගත් පනිවිඩයක් ආවාත් පේන්නෙ නෑ. ඉතින් ඊමේල්ස් බලද්දි උඩින්ම තිබ්බා ඊමේල් එකක් ශ්වේත අග්නි රිපෝට් වැදිලා කියලා. මට තව ටිකෙන් හුස්මත් හිර වෙනවා ඒක දැකලා. දෙවියනේ එක්සෑමුත් කටේ තියාගෙන මහන්සියෙන් කල්පනා කරලා අකුරු කරපු කතාවනෙ. මං පුදුම ආසාවෙන් ඒක ලියන්න ගත්තේ. ඊට පස්සෙ එලියෙන් කුකුලෙක් කෑගහන සද්දයක් ඇහුනා. ඒක පුදුම කරදරයක්. අන්තිමේ ඉවසගන්න බැරි තැන ඇස් ඇරෙද්දි තමා තේරුනේ එච්චර වෙලා දැකලා තීන්නෙ හීනයක් කියලා camry dreams (smile in pain emojiya)

Kim_onara

@Hansika_sew mn supiriytma baya una hinen
Reply