Lee_Jin_Ya

යෝහ් මේකේ ඉන්බොක්ස් අයින් කරලද...ළඟින් හිටිය නැති ටික කාලෙට ඔයා හුඟක් වෙනස් වෙලා wattpad... 
          	
          	එකාතකට inbox නැති එකත් හොඳයි. anyways මාව කන්ටෑක්ට් කරගන්නම ඕන කෙනෙක් ඉන්නවා නම් leejinya123@gmail.com එකට text එකක් දාලා තියන්න. ඔයාගේ නමත් එක්ක හොඳද...
          	
          	වැඩ තොගය අවසන්.. දැන් පොඩි පොඩි අතුරු වැඩ විතරයි ඉතුරු.. කතාව දෙන එක සම්බන්ධයෙන් නම් කිසිම පොරොන්දුවක් දෙන්නෑමයි..එකතැන ඉඳගෙනම ජොබ් එකත් කරලා ආයෙම ඉඳගෙනම මේකට කොටන එක හෙන කම්මැලී මං වගේ ඇක්ටිව් ළමේක්ට... හිහ්... 
          	
          	ඒ වුනාට ඇප් එක ආපහු දාගත්ත හින්දා ඉතිං ඉඳලාම අප්ඩේට් එකක් එන්නත් පුළුවන්.. හී හී... ගිහින් එන්නම්... ආදරෙයි හැමෝටම. සුභ රාත්‍රියක්! 
          	
          	ජීනු 
          	2024-05-31

Jeahyun757

@Lee_Jin_Ya ඔයා නැතුව පාලුවෙන් හිටියෙ❤️‍
Reply

වෙසක් පහුවෙනකන් මං missing වෙනවා ළමයි! Sorryyyy!!!! 
          මේක කියලා යන්න එන්නත් මෙච්චර කල් ගත්තු එක වැරදි තමා.. ඒත් ලියන්න තියා කියවන්නවත් මේ පැත්තේ ආව කාලයක් මතක ඤැහ්!
          දැන් මේ තකහනියක්ම දුවගෙන ආවේ මේක කියලා යන්න.  
          
          I'm totally packed  
          
          - Aaaaaaaaaaa Stressss කියලා ඔලුව අල්ලන් ඉන්න පූසගේ ස්ටිකර් එක-

Jeahyun757

@Lee_Jin_Ya වෙසක් ඉවරයි.....ඉක්මනිම් එන්ඩෝ❤️‍
Reply

Lee_Jin_Ya

Until you see me කියවන ළමයි මාත් එක්ක තරහා වෙලා කියලා මං දන්නවා :( 
          "පුලුවන් ඉක්මනට එන්නම්" කියලා විතරයි මට මේ වෙලාවේ කියන්න පුළුවන් ඒ වුනාට 

Lee_Jin_Ya

ඇස් වලටත් කතා කරන්න දෙන්න ළමයෝ.. 
          
          හිත අස්සේ ගුලි කරන් බරසාරෙට පොදි බැඳගෙන එයාලටත් කියන්න කොයිතරම් දේවල් ඇතිද...
          
           උහුලන් ඉන්නම බැරි තැන වැටෙන්න අවසර ඉල්ලන්න තරම්... 
          
          ඉතිං දෙන්න අවසර වැටෙන්නට ගිනියම්ව දෙකම්මුල් පුපුරු ගහගෙන... 
          
          අන්තිම බින්දුවත් නිකටින් බේරිලා උකුල උඩට වැටෙන මොහොතේ සත්තයි දැනේවි තද හිසේ ඇම්මක් හෝරා ගානක කඳුලු උල්පතක කෙලරවර...
          
          ඒත් ඇත්තමයි සැනසුම් සුසුමක් එක්ක ලස්සන මදහසක් ඇඳිලා තියේවි දෙතොල් අග දැනුන නිදහසට ගැටගහන් උන් පීඩනයක කෙලවර.. :)