"වෙනත් ලෝකයක නම් මට වචන ඕනෙ වෙන එකක් නැහැ. මං ඔයාගේ දොරකඩ පෙනී හිටීවි. 'මං ඔයාව බලන්න ආවා' කියලා කියාවි. ඒක, වචනවල අවසානය වේවි. මං ඔයාව බදාගනීවි, ඔයා මාව බදාගනීවි. 

ඒත් මේ ලෝකේ, මේ වෙලාවේ, මං ඔයාට ළං වෙන්නෙ වචනවලින්!"
-ᴀɢᴇ ᴏғ ɪʀᴏɴ
ʙʏ ᴊ.ᴍ. ᴄᴏᴇᴛᴢᴇᴇ


ɪᴛ's ᴏᴋᴀʏ,
ʏᴏᴜ ᴍᴜsᴛ ɴᴏᴛ ᴜɴᴅᴇʀsᴛᴀɴᴅ ᴇᴠᴇʀʏᴛʜɪɴɢ!
  • In-between sun and moon!
  • JoinedMay 25, 2022


Last Message
Leo_lac Leo_lac Jun 08, 2024 03:52AM
Cyclamen එකේ sad ending ටැග් එකක් ranking වල තියෙනවද?ඒක අයින් කලත් හරියන්නෙ නෑ(වගකීමෙන් කියන්නෙ මේක happy ending)
View all Conversations

Stories by Leo_lac
Cyclamen by Leo_lac
Cyclamen
"මට දැන් තේරෙනවා" ආදි දිහා නුරාධ බැලුවේ ඇස් වලින් ඒ මොකක්ද කියන ප්‍රශ්නය එල්ල කරගෙනමයි. යන්තමින් හි...
+7 more
Someone I can't forget (COMPLETED) by Leo_lac
Someone I can't forget (COMPLETED)
උදෑසන, දහවල, සැන්දෑව මොනතරම් සුන්දර උනත් රාත්‍රියත් එලෙසටම සුන්දර වේයැයි සිතිය හැකිද? ඒ රැය සඳ නැති අමාවකක් ව...
ranking #844 in sadness See all rankings
You & Me - IMPOSSIBLE (COMPLETED) by Leo_lac
You & Me - IMPOSSIBLE (COMPLETED)
Just thoughts!
ranking #942 in thoughts See all rankings
2 Reading Lists