Nikkyjeon

ඔන්න 49 ගෙනාවා....ශේප් එකේ කියවමු ආ...❤❤
          	I just published "49 හමුව" of my story "සිධාරණ්‍ය (Ongoing)". https://www.wattpad.com/1449974282?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=Nikkyjeon

dasuntheekshana

@Nikkyjeon rata kiyawannam hode
          	  Relax eke kiyawanna one
Reply

MaheshiKapuruge

@Nikkyjeon රාධේ ත් දෙන්න සුදු  ❤️
Reply

Lostsoulinlove5

@Nikkyjeon හාට්ඇටෑක් ප්‍රෙෂර් එයිද
Reply

lordwizard2001

කොර නෙමී ඔය ලමයා පලතුරු මල්ලක් අරන් එන්න හොස්පිටල් එකට මාව බලන්න 
          සිද් ×දිල් නිසා හාර්ටුවට ඇටාක් එකක් ඇවිත් තියෙන්නේ

anuyara13

නිකී අක්කේඒඒඒ රාධේ කෝඕඕඕඕඕඕඕ....:((( සාංකාව වගේ ඒයි

Nikkyjeon

@anuyara13 ගේන්න බලන්නම් හෙට හෝ අනිද්දා ❤️
Reply

Deena0314

@Nikkyjeon ❤❤❤❤❤❤❤
Reply

Nikkyjeon

ඔන්න 49 ගෙනාවා....ශේප් එකේ කියවමු ආ...❤❤
          I just published "49 හමුව" of my story "සිධාරණ්‍ය (Ongoing)". https://www.wattpad.com/1449974282?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=Nikkyjeon

dasuntheekshana

@Nikkyjeon rata kiyawannam hode
            Relax eke kiyawanna one
Reply

MaheshiKapuruge

@Nikkyjeon රාධේ ත් දෙන්න සුදු  ❤️
Reply

Lostsoulinlove5

@Nikkyjeon හාට්ඇටෑක් ප්‍රෙෂර් එයිද
Reply

KaayaJ

හායි අක්කි!(*ᴗ͈ˬᴗ͈)ꕤ*.゚ inbox එනවනේ වෙනසකට මේකේ දාන්න හිතුන හිකිස්.. මම ආවේ මට‍ සෙට් නෑ කියන්න.. වෙන මුකුත් නෙමෙයි comments නොකර කියවන එක ම්හුක්..30 ඉදල ආය කරනවා ⸜(。˃ ᵕ ˂ )⸝♡.. ඇත්තටම ඒක කියන්න නෙමෙයි ආවේ.. Comments නොකෙරුව chaps වල මට‍ දැනුන තැන් කියන්න ආවේ⋆。‧˚ʚ♡ɞ˚‧。⋆..
          හරියන්නේ නෑ මට‍ ඩීන් වගේ "precious " කියන කවලම් සුද්දෙක් ඕනි ම්හුක්(˚ ˃̣̣̥⌓˂̣̣̥ ).. අර කැලේ ඇතුලේ සින්දුවක් දාල දෙන්නා පැද්දෙමු කිව්වේ.. එතකොට රාධේ හරී~ cute( ๑ ˃̵ᴗ˂̵)و ♡.. මට‍ එකපාර දෙන්නවම ඕනි වුනු දුර්ලබ අවස්ථාවක් ඒක!!..බෝල අම්මියා නම් හරී~ පව් මේ රාධේව කරගහගෙන හිකිස් ඌ හෙන හොද පොර මැරෙන්න උනත් එනවා නෙ බැන බැන හරි.. මම 28 chap එක කියෙවුවෙ bank එකේ line එකේ ඉද්දි..රාධේගේ අවලම් කතාවක් නිසා මට‍ අමතක උනා නෙ මිනිස්සු ඉන්නවා කියලා හයියෙන්ම හිනා ගියා.. ദ്ദി ༎ຶ‿༎ຶ )
          සිහිය ආවම මට‍ හොදටම පෙනුන ඇස් කොනෙන් කට්ටිය මං දිහා බලන් ඉන්නේ කියලා.. ඒත් මම සැලුනද? සැලුනද? නැ!! රාධේ ජාතික වීරයා වගේම ගැම්මෙන් හිටිය හිකිස්(  ≧ᗜ≦).. අනික අනේ මේ දෙන්නගේ මේ chaps ටිකේ තිබ්බ සොමැන්ටික් සීන් වලට නම් රාධේගේ වගේම සත්තු වත්තක් බඩ අස්සේ ගියා ඉහි ඉහි(∩˃o˂∩)♡.. අහ්හ් ආය මේ කුකුල් අඩු නිසා දැන් මට‍ චිකන් දකින්න බෑ හිනා යනවනේ අනේ!!! .·°՞(¯□¯)՞°·.
          
              " හිනාවෙන දුඹුරු ඇස් 
                වළගැහෙන කම්මුල් 
                අකීකරු කොන්ඩේ 
                වැලමිට ගාවට අත් නවපු ෂර්ට් එක 
                හිස් මුදුනට කරපු සන්ග්ලාස් 
                කලිසම් සාක්කු වලට ගියපු අත් 
                ඒ කොලුකම.. ඒ ගතිය.. ඒ දගකාරකම... " 
          
            අග්ග්ග්හ්හ්හ්හ් ඔන්න ඔය ටිකට තමයි මම ආසම!ﮩ٨ـﮩﮩ٨ـ♡ﮩ٨ـﮩﮩ٨ـ ලස්සනම ඩීන් කෙනෙක් මැවුවා අක්කි මට‍!⁠♡
          එච්චර දේවල් නෙමෙයි තමයි ඒත් මේ ටික කිව්වේ නැත්තම් බෑ මට‍..මේක කියන්න හිටියේ කවද්ද ඔන්න දැන් තමයි හම්බුනේ වෙලාවක් ෆූ... ආදරෙයි හොදේ!ᥫ᭡. *චොක් චොක් *( ˘ ³˘)

Nikkyjeon

@KaayaJ අනේ කෝලම් කෙල්ල..එහෙනම් ඔයා කමෙන්ට් කර කර කියවන්නකෝ...තැන්කූ අලේ...උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා ❤️❤️❤️❤️❤️❤️ ආරව්ට අපි ඔක්කොම පිස්සු වැටිලා...තැන්කූ මේ සාරාංශයට...හේ හේ
Reply

Victoriyalily

ඇත්තටම සිධාරණ්ය වගේ කතාවක් මාත් තාම කියෝල නෑ,සිංහල yizhan නම් හම්බලාම නෑ.ඇත්තටම මට මේ කතාව පේන්න බෑ කියවන්න ගත්තු මුල් කාලෙ.මං කියෙව්වෙත් පටන් ගත්ත නිසා අතඅරින්න බැරිකමට.ඒත් දැන්නමි මේක නැතුව හුස්ම ගන්නත් බෑ වගේ. කියෙව්වත් හුස්ම ගන්න බැරිවෙන එක වෙනම කතාවක්.alpha academyත් මං කියෙව්ව.ඒකත් මේ වගේම රහස් ගුහාවක්.මම ඇත්තටම ඒකට මාරම ආසයි.කුතුහලය අවුස්සල අවුස්සල අන්තිමට ඇඬෙන උත්තර හම්බෙනකොට.මේකනම් ඇත්තටම masterpiece එකක්.ඒ වගේම ඔයත් ඒමයි.ඔයා දක්ෂයි වගේම හරිම නිහතමානී. මට ඇත්තටම ඔයාගෙ කතා කියවනකොට හිතෙන්නෙම criminologist කෙනෙක් කියල ඔයා.සිධාරණ්ය ඉවර උනාම පුලුවන්නම් ඒ කැටගරි එකේ එකකුත් ගේන්න.ආතරෙයි හලෝව්.(නිල් පාට හාට්ටුවක් මවා ගන්න පීස්.කොච්චර කලත් ඉමෝජි ඩිස්ප්ලේ වෙන්නෙ නෑ.)
          .
          .
          .
          .
          යෝජනාවක් නම් තියෙනෝ(ඇඟිලි දෙක එකට වද්දන ඉමෝජිය)ඔයාට පුළුවන් ද ඔයාගෙ profile එකෙන් jk කොල්ලව අයින් කරන්න.ඒක හරීම disturbing අෆ්ෆා.මට ඔයාගෙ නම  මතක් වෙන වාරයක් වාරයක් පාසා මැවෙන්නෙ  jkව.ඔක්කොමත් හරි jk පාන්දර නැගිටගෙන කතාව type කරන චිත්තරූප මැවෙනකොට.ඔලුවට අත ගහන් ඉන්න ඉස්ටිකරෙ.මගෙ යාලුවො වෙනුවටත් මැවෙන්නෙ උන්ගෙ profiles කොච්චර දැකල තිබ්බත්.විසාල කරදරයක් උනා අෆ්ෆ මේක.

Victoriyalily

හේ හේ.ඒ දරුව golden maknea නෙ ඉතින්.ඒක මන් නිකන් කිව්වෙ ඉතිම්❤
Reply

Nikkyjeon

@Victoriyalily අනේ ස්තූතියි කතාව අත් නෑර කියෙව්වට..❤️❤️❤️❤️මාත් හරි ආසාවෙන් ඒක ලියන්නෙ....මගේ බයස් JK හේ හේ ඒක අනන්‍යතාව වෙලා....මගේ ගති එයාට සමානයි...එයාව අයින් කරන්න හිත් දෙන්නේ නෑ....ඔයා මන් වෙනුවට JK මවාගන්න එක නම් මට මාර සතුටක් හැබැයි හේ හේ ❤️❤️❤️❤️❤️
Reply

RandikaUshani

වැඩ එක්ක චුට්ටක් බිසී පැටියෝ.... ඒත් රාධේ කියවනවා කොහොමහරී.... මේ පාර නම් රාධේ ගෙ පනිශ්මන්ට් සැර වෙයි වගේ...රාඩීන් දෙන්නට ටිකක් අමාරු කාලයක් ද නිකියො...... කමක් නෑ... අපි බලමුකෝ... හැමදාම කුනාටු එන්නෑනේ.... 
          
          
          මේවා හිතන්න ගියාම මට ආතරයිටීස් වගේ..... 

Nikkyjeon

@RandikaUshani ඔව් නේහ්...කුතුහලේ නේද හරීයට...❤❤❤
Reply