Oreo_Bambi

පැටව්නේ මම මේ ටිකේ සෑහෙන්න කැත ජීව්තයක් ගත කරන්නෙ.. එක මට හොදටම සනීප නෑ දෙක මගේ මූණෙ පිම්පල්ස් තොගයක් දාලා.. කතාව ලියාගන්න බෑ ටිකක් ලියද්දි ඔලුව කැක්කුම අරන් හොටු වැක්කෙරෙනවා.. පේස්බුක් එකේ උඩ පහල යන එක විතරයි කරන්නෙ.. ඔයාලා කියයි ඉතින් ඒවෙලාවෙ කතාව ලියපන්කෝ කියල.. එහෙම බෑනෙ ලියන එක හිත හිත එපෑ ලියන්න.. 
          	
          	ඔයාලා එක්කෙනෙක් හරි බලාගන ඇති කියල හිතලයි මම මේක දාන්නෙ.. පුලුවන් ඉක්මනට මම කතාව දාන්නම්.. බලන් ඉන්න සැලැස්සුවට සමාව දෙන්න අම්මියාට❤️

DenethmiYasangika

@Oreo_Bambi sanipa vela endooo...... Ikmantama hoda vevii...
Reply

r3troworm

@Oreo_Bambi ඉක්මනට සනීප වෙන්ම කියලා ප්‍රාර්ථනා කරනවා අක්කෙ .❤️
Reply

Carolina_Lilly_

@Oreo_Bambi සනීප වෙලා එන්න ❤️
Reply

seokruhi2

අනේව්ව් පයිලට් අයියාව මතක් වෙනවානේ ගොඩක්.... ඔයා එන්නේ නැද්දෝ.. ඔයා හොදින් ඉන්නවා නේද... අපිව අමතකවෙලා ගියාද 

sh_ehaara

අප්ඩේටුවක්  එනකන් බලන් ඉදලා ඉදලා මගේ ඇස් දෙක ගෙවිලම ගිහිල්ලද මන්දා...
          කවද්ද ඒයි ආයෙ එන්නේ..