Ruby_jane_2

මන් ටික කාලෙකට wattpad අයින් කරනවා ළමයි. ටික කාලේ දවසක් වෙයිද අවුරුද්දක් දෙකක් වෙයිද මන්දන්නෑ, ඒත් මන් ටික කාලෙකට යනවා. ස්තුතියි "වීරසුන්දර වලව්ව " එක්ක එකතු වුන ඔයාලට. ඒ නිසා මන් ගැන හොයපු ඔයාලට. 36300ක views 4710ක votes 855 comments ලබා දීපු හැමෝටම. අනිත් කතා ඔක්කොම unpublished කරලා. වීරසුන්දර වලව්ව විතරක් තියලා යනවා  , ඔයාලට කැමති වෙලාවක කියවන්න.  
          	
          	රූබි

HansikaSew

@Ruby_jane_2 හරි යන්න හැබැයි ආයෙම එන්න ❤️❤️
Reply

Ruby_jane_2

මන් ටික කාලෙකට wattpad අයින් කරනවා ළමයි. ටික කාලේ දවසක් වෙයිද අවුරුද්දක් දෙකක් වෙයිද මන්දන්නෑ, ඒත් මන් ටික කාලෙකට යනවා. ස්තුතියි "වීරසුන්දර වලව්ව " එක්ක එකතු වුන ඔයාලට. ඒ නිසා මන් ගැන හොයපු ඔයාලට. 36300ක views 4710ක votes 855 comments ලබා දීපු හැමෝටම. අනිත් කතා ඔක්කොම unpublished කරලා. වීරසුන්දර වලව්ව විතරක් තියලා යනවා  , ඔයාලට කැමති වෙලාවක කියවන්න.  
          
          රූබි

HansikaSew

@Ruby_jane_2 හරි යන්න හැබැයි ආයෙම එන්න ❤️❤️
Reply

Ruby_jane_2

මගේ මොකක් හරි පොතක් වෙන කාගේ හරි පොතක කොපියක් කියලා ඔයාලට දැනුනොත් හරි හිතුනොත්  හරි ඒ මොහොතෙම මට කියන්න හොදේ. ඒ මොහොතෙම මන් පොත අයින් කරලා දානවා. මන් 100% දන්නවා වුනත් මන් මේ වෙනකම් කාගෙන්මවත් කොපි කරලා කතා ලියන්නෑ කියලා , මන් ඒත් මගේ පොතායින් කර ගන්නවා ලමයි. 
          
          මේක මගේ පොතකට ආපු චෝදනාවක් නිසා ලියන දෙයක් නෙවේ, පොදුවේ ලියන දෙයක් හොදේ,
          
          ඇත්තටම මට එහෙම විහිලුවට හරි කෙනෙක් කිව්වොත් ඇත්තමයි මන් නම් පොත අයින් කරගන්නවා ලමයි. මේක මට නිකම් ඇප් එකක් විතරයි. මේකෙන් මන් සල්ලි හම්බුකරලත් නෑ, මිනිස්සු හම්බුකරලත් නෑ. ඉතින් කාගෙවත් චෝදනා අහන්න මන් මොකටද පොත් තියාගන්නේ. මේක ඇතුලේ පොතක් නිසා රන්ඩු වෙන්න තරම් මන් දැන් පොඩි ළමයෙක් නෙමෙයි කියලා තේරුන හැම මොහොතකම අපිට මේ ඇප් එක ඇතුලේ නිදහසේ ඉන්න පුලුවන් වෙනවා.
          
          කතා ඇතුලේ චරිත මවනවට වඩා, තමන්ගේ චරිතේ තැනේ හැටියට පරිනත කරගත්තනම්  කිසිම ප්‍රශ්නයක් වෙන්නෑ.
          
          කවුරු හරි කිව්වොත් මගේ පොතක් කවුරු හරි කොපි කරනවා කියලා. මන් නම් ඒකට කිසිම ඇක්ෂන් එකක් ගන්නෙත් නෑ. මොකද මන් හිතන්නේ කවුරු හරි මාව කොපි කරන්නෙම මන් හොදට ලියන කෙනෙක් කියලා එයා හිතන නිසා කියලා. ඒක වක්‍රා කාරව මාව අගය කිවීමක් විදිහට දකින් නිසා මට ඇත්තටම ගැටලුවක් නෑ. 
          
          කොහොමත්, කොපි කලාට සම කරන්න බෑනේ ළමයි. 
           #මට ආපු චෝදනාවක් නෙවේ. කාලෙන් කාලෙට ඇදෙන මේ වගේ ප්‍රශ්න නිසා දැම්මේ හොදේ , 

Ruby_jane_2

මිරකියුලස් කියන්නේ ආගමක් නම් මන් ඒකේ ලොකු බැතිමතෙක් . දවසක්ම උනත් මට මිරකියුලස් ගැන කතා කර කර ඉන්න පුලුවන්. ඒ තරමට කැමතී... ඒ නිසා හිතුන හිතුන වෙලාවට මිරකියුලස් පොඩි පොඩි කතා දානවා ඈ.
          https://www.wattpad.com/story/369045842

Ruby_jane_2

කෝලහාල වල අවසානය. Complet වෙනකම් ඉවසුව අය කියවලා බලන්න. එයාලට මේ විදිහට සමු දුන්නා.. 
          https://www.wattpad.com/story/358227730

KTaeMoonV

@Ruby_jane_2 luv you ei...
            Complete wenakal agili gana gana hitapu kathawak affa ♡
Reply

Ruby_jane_2

මං හරි ආදරෙයි මුලින්ම කතාවක් ලියන්න පටන් ගනිද්දී ඒ කතාව ලියන කෙනාව දිරිමත් කරන්න වචන එකතු කරන ඒ ලස්සන මිනිස්සුන්ට. ඔයාලා නිසා ගොඩ දෙනෙක් සතුටු වෙනවා. පලවෙනියටම , කතාව ලියන කෙනා. ඊට පස්සේ ඔයාලගේ අදහස් කියවලා සතුටුවෙන ලියන්නා කතාව දැම්මට පස්සේ ඒක කියවලා විතරක් යන බහුතරයක් පිරිස. ඉතින් ඔයාලා මායාවක්. පුංචි දෙයකින් ගොඩක් අය සතුටු කරන. ස්තූතියි මගේ මායා තරුකැට ටිකට. ඉන්න පිරිසෙන් බොහෝම සුලුතරයක් ඔයාලා වුනාට , වැඩියෙන්ම දිලිසෙන්නේ ඔයාලා....