SD_Sith

New story ❤️
          	Just friends.. Right ? 
          	
          	( මැයි මල හෙට දෙන්නම් එතකන් කියවන්න )
          	
          	https://www.wattpad.com/story/370263137?utm_source=android&utm_medium=link&utm_content=share_reading&wp_page=reading_part_end&wp_uname=SD_Sith
          	
          	
          	
          	කරදරයක් නෑනෙ ද ඒයි ඔයාලට.. ගංවතුර දාලද.. පරිස්සමින් ඉන්ටලා හරිත. ඔය වතුර අස්සෙ පනින්න එහෙම යන්නැතුව ( වුබලා එහෙම එවුන් ಠ⁠︵⁠ಠ ) 

nethu_26

@SD_Sith api ehema na akke hode
Reply

urmila123456

අදත් එන්ඩෝ, මග බලන් ඉන්නෝ, නූබී අයින් කරලා නේදෝ, අනේ ඒක අමතක කරන්න එපෝ, මේ දෙකෙන් පස්සෙ හරි ඒක දෙන්ඩෝ, ඉක්මන්ට එන්ඩෝ, මග බලන් ඉන්ඩෝ

SD_Sith

@urmila123456 දුන්නො ❤️ ආතරී කුරුමිණී.. හනෙව් ඒ නම හරිම මෙව්වයි නේත ඒයි. 
Reply

Kimmin1705

අක්කේ නුබී අයින් කරලා නේද eei
           (ಥ﹏ಥ)
          අනේ ඒක ලස්සනයි නේ 
          අපරාදේ... (•‿•)දැනට ongoing දෙන දෙක දීලා වත් දෙන්න හිතක් නැද්ද eei ඔයාට... (₌ ᵕ̣̣̣̣̣ ᆽ ᵕ̣̣̣̣̣₌)(ಥ﹏ಥ)

urmila123456

අද එනවදෝ

urmila123456

@SD_Sith හෙ හේ හැඩයි හැඩයි හරිම හැඩයීඊඊඊඊ
Reply

SD_Sith

@urmila123456 ooooow හවසට හොදෙ..  කුරුමිණී ❤️ ඒ නම හැඩයි නේහ් ? 
Reply

dinviiiii

වැරදිලාවත් මේ පැත්තෙ එන්නෙ නෑද ඒයි අද

Kimmin1705

@SD_Sith ආදරෙයි පැය බාගයක් වෙනකන්....(₌ ᵕ̣̣̣̣̣ ᆽ ᵕ̣̣̣̣̣₌)
Reply

SD_Sith

@Kimmin1705 ආයු ඩැම්මා කෙල්ලෙ ❤️
Reply

Kimmin1705

@SD_Sith ❤️✨️✨️
Reply

Aqua_Quail

May mal mal mal

Aqua_Quail

Oya kamathi ekak danna hodee : )
Reply

SD_Sith

@Aqua_Quailදෙන්නම් මේ ටිකෙ පොඩි වැඩක් එක්ක හිරවෙලා..එතකන් ආයු බලමු හාද ⊙⁠﹏⁠⊙
Reply

dinviiiii

අදත් ආයු දෙනෝ නේ 

urmila123456

@SD_Sith ඊට කලින් දැම්මත් අපේ අමනාපයක් නැතෝඕඕඕඕ
Reply

SD_Sith

@dinviiiii ඔව් ඒයි ටයිප් කොරලා අහවරයි හය පහු කරලා දාන්නම් 
Reply