SugaMinAD_09

ඔයාලා දන්නවද අපේ මිනිස්සු තමන් අකැමැති කෙනෙක්ට දෙයක් වුණාම කරදරයක් වුණාම සතුටු වෙන්න තරම් පහත් වෙලා කියලා... තමන් අකැමැති වෙන කෙනෙක් කැමති දෙයක් දකිද්දි වාවන්නෙ නැත්නම් නොදැක්කා වගේ යන එක නෙවෙයිද හොඳම දේ... කාගෙවත් හිතක් නොරිද්දා කාටවත් මුකුත් නොකියා අයින් වුණොත් දෙගොල්ලම හොඳින් නේද..... ඒත් මිනිස්සු කියන්නේ හරිම කුහක ජාතියක් බබාලා... ඒ අතරින් මේ මුතු ඇටේ ඉන්න මිනිස්සු තමා උඩින්ම ඉන්නේ... කවදාවත් මැරෙන්නේ නැති මිනිස්සු වගේ හැසිරෙන්නේ එයාලා... 
          	
          	මං ඉල්ලන්නද ඔයාලගෙන් දෙයක්... කවදාවත් ඒ කුහක මිනිස්සු වගේ වෙන්නෙපා ඔයාලා කවුරුත්... 
          	
          	 #RestInPeace_Moonbinaah 

හැමෝගෙම හිත්වල තියෙන හීන බලාපොරොත්තු ඉටුවෙන, නිරෝගීව සතුටින් පරිස්සමෙන් ඉන්න ලැබෙන සුභ නව වසරක් ඔයාලා හැමෝටම :-*❤️ 
          
          • SugaMinAD •

SugaMinAD_09

ස්ට්‍රෝබෙරීස් ඔයාලට මං අද දාපු The Boyz Next Door තුන්වෙනි චැප්ටර් එක පේනවද... මං දැන් ටිකකට කියලා අප්ලෝඩ් කරේ කතාව ඒත් දැන් කතාව පෙන්නන්නේ නෑනේ මට 

SugaMinAD_09

හාර්ලෙම්වල කළු රෝස රැජිණ ගැන දැනගන්න ආසද... එහෙනම් මේක කියවලා බලන්න... ප්‍රොෆෙසර් යුන්ගෙගෙයි එයාගේ ඇසිස්ටන් හුරතල් සුරංගනා කොල්ලා ජිමිනිගෙයි ස්වීට් ලව් ස්ටෝරියක් එක්ක ගෙතුණ තවත් ලස්සන කතාවක්.. අපේ ලූනාගේ ❤️
          https://www.wattpad.com/story/319208163

SugaMinAD_09

ස්ට්‍රෝබෙරීස් මං ඊයේ පොරොන්දු වුණා dream තව චැප්ටර් එකක් දෙන්නම් කියලා.. අනේ ඒත් මට ටෛප් කරගන්න බැරි වුණා බබාලා කතාව.. මං අනිවාර්යයෙන්ම අද රෑට කොටසක් දෙන්නම් බබාලා.. සොරි ස්ට්‍රෝබෙරීස් ❤️❤️

SugaMinAD_09

ස්ට්‍රෝබෙරීස් මට උදව්වක් ඕන.. කතාවක් හොයාගන්න.. කතාවෙ නමයි ඕතරුයි කවුද කියලා මට මතක නෑ :-( ටේකුක්, යුන්මින් & නම්ජින් ස්ටෝරි එකක් ඒක.. ජන්කුක් ඔෆිසර් කෙනෙක් ටේ ඩොක්ටර් කෙනෙක්.. එයාලා මැරි කරලා ඉන්නේ...
          
          එතකොට ටේහ්‍යුන් ජන්කුක් එක්ක තරහ වෙලා ඇමරිකා යනවා.. එතකොට ජන්කුක්ට වෙනවා මර්ඩර් එකක් ගැන බලන්න යන්න & එතනදි එයාලා දැනගන්නව වෛරස් එකක් ගැන... ඉතින් එයාට ඒක ගැන හොයන්න වෙනවා...  ඒ වෙද්දී   ටේහ්‍යුන් ඉන්නේ ඇමරිකා යන්න ෆ්ලයිට් එකේ o_O 
          මේ විස්තර ටික තමා මට මතක ස්ට්‍රෝබෙරීස්.. ඔයාලා දන්නෝද කතාව මොකක්ද කියලා