Vxnessa_x

වසත් පියුම...
          	
          	කියන්න වචන නෑ... ආයෙත් ආපු ගමන් කියවන්න ලැබුණු ලස්සනම ලස්සන කතාවක් ❤️
          	
          	ගොඩක් කාලෙකින් නිසා මාව මතක නම් නැතුව ඇති. ඒත් ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා කියලා හිතනවා...
          	
          	මම නැති අතරේ ලැබිලා තියෙන Reads, votes, comments ඒ වගේම followers මේ හැමදේටම ගොඩක් ස්තුතියි. මං ලියපු දෙයක් කියවලා කවුරු හරි පොඩි හරි සතුටක් ලබනවා නම් ඒක තමයි මං ලබන ලොකුම සතුට.
          	 #ආදරෙයි...
          	https://www.wattpad.com/story/340165910

Vxnessa_x

@pari4L hari nango ❤️❤️
Reply

pari4L

 @Vxnessa_x awlk nh hodin innawa akke ☺️❤️
Reply

shwe_min

හලෝ අක්කේ. ඔයා ඉන්නවද? :)

shwe_min

@Vxnessa_x මන් ආයෙමත් දේව මණ්ඩලේ අප්ඩේට් කරනවා කියන්න ආවෙ අක්කේ. පොඩ්ඩක් ඉන්බොක්ස් බලන්නකො
Reply

shwe_min

@Vxnessa_x මන් හොඳින් අක්කේ. ඔයාට කොහොමද ඉතින්? ☺
Reply

Vxnessa_x

@shwe_min කොහොමද නංගො
Reply

Vxnessa_x

වසත් පියුම...
          
          කියන්න වචන නෑ... ආයෙත් ආපු ගමන් කියවන්න ලැබුණු ලස්සනම ලස්සන කතාවක් ❤️
          
          ගොඩක් කාලෙකින් නිසා මාව මතක නම් නැතුව ඇති. ඒත් ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා කියලා හිතනවා...
          
          මම නැති අතරේ ලැබිලා තියෙන Reads, votes, comments ඒ වගේම followers මේ හැමදේටම ගොඩක් ස්තුතියි. මං ලියපු දෙයක් කියවලා කවුරු හරි පොඩි හරි සතුටක් ලබනවා නම් ඒක තමයි මං ලබන ලොකුම සතුට.
           #ආදරෙයි...
          https://www.wattpad.com/story/340165910

Vxnessa_x

@pari4L hari nango ❤️❤️
Reply

pari4L

 @Vxnessa_x awlk nh hodin innawa akke ☺️❤️
Reply

Vxnessa_x

රීඩ්ස්,වෝට්ස්, කමෙන්ට්ස් හැමදේටම ගොඩක් ගොඩාක් තැන්ක්යූ හැමෝටම...
          මම මෙතන හිටියෙ නැතත්... ඇවිත් තිබුණු කමෙන්ට්ස් දැක්කම ඇස්වල කඳුළු පිරුණා. 
          
          
          හැමෝම පරිස්සමින් ඉන්නවා නේද... 
          
           
          THANK YOU AGAIN AND AGAIN
          LOVE YOU ❤
          
          MORE THAN EVERYTHING , I MISSED YOU ALL SO SO MUCH :(((

MoonJeon23

@Vxnessa_x ♥️♥️♥️
Reply

pari4L

@Vxnessa_x ❤️❤️❤️
Reply

Vxnessa_x

@MoonJeon23 miss u too nanga ❤
Reply

MoonJeon23

හායි අක්කේ ♥️♥️
          කොහොම ද ඉතිම්

MoonJeon23

@Vxnessa_x මොනා කරන්න ද ඉතිං . අක්කත් පරිස්සමෙන් වැඩ කරගන්න ☺️❤️❤️
Reply

Vxnessa_x

@MoonJeon23 හ්ම්ම්... රටේ ප්‍රශ්න තමයි හැමෝටම
            පරිස්සමින් ඉන්න නංගො වැඩ ටික හොඳට කරගෙන ❤
Reply

MoonJeon23

@Vxnessa_x රටේ ප්‍රශ්න ඇරෙන්න හොදින් ඉන්නවා 
Reply

_D_SEN_

අක්කේඒඒඒඒඒඒඒ....ලායූඌඋ 
          මට ඔයාව මතක් උනාහ්...

_D_SEN_

@Vxnessa_x ඒලෙවල්නෙ නේද ඔයා පරිස්සමින් හොදට වැඩ ටික කරගන්න අක්කෝ ❤️
Reply

Vxnessa_x

@_D_SEN_ විභාගෙ ඉවර වුණාම එන්නම් නංගො...  ❤❤❤
Reply

Vxnessa_x

හැමෝම හොදින් ඉන්නවා නේදෝ..... ?
          බලලා යන්න ආවෝ...
          
          මම නැති ටිකේ ලැබුණු හැම වෝට් එකකටම, කමෙන්ට් එකකටම, මැසේජ් වලට , ෆලෝ කළාට... THANK YOU SO SO MUCH ❤
          
          MISSED YOU ALL :(

MoonJeon23

@Vxnessa_x we miss you too ❤️❤️❤️❤️❤️
Reply

pari4L

@Vxnessa_x ඕඕ ❤️☺️
Reply

Vxnessa_x

@pari4L අලේ... ඔයාලත් හොදින් නෙ ❤
Reply

MoonJeon23

2023 වෙනකම් ....... බලන් ඉන්නම් ❤️❤️❤️❤️❤️❤️❤️❤️

MoonJeon23

It's okay අක්කියෝ ❤️❤️☺️☺️☺️❤️❤️❤️❤️❤️❤️
Reply

Vxnessa_x

@MoonJeon23 Thank u so much my dear නංගො... ❤❤❤
Reply

MoonJeon23

හොදට විභාගෙ ලියන්න . All the best akke ❤️

MoonJeon23

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Reply

Vxnessa_x

@MoonJeon23 ඔයත් නංගෝ.... ❤️❤️❤️
Reply

MoonJeon23

අක්කත් කාලා බීලා සතුටින් පරිස්සමෙන් ඉන්න ❤️❤️❤️❤️❤️❤️
Reply

Vxnessa_x

දැන් තලහ නෑනේ ...
          ඔන්න දුන්නා ❤️
          
          අනවුන්ස් කරන්නෑ.
          ජොලියට දැම්මෙ 
          හිකි හිකි .
          

Vxnessa_x

@THARUUa7 ඒක මේ අවුරුද්දේ on hold dear... Exam ඉවර වෙනකන් ලියන්න වෙන එකක් නෑ :(( 
            
            ❤️
Reply