Zrash-KT1

තාමත් මාව මතක අය ඉන්නවදෝඔඔ...කාලෙකට පස්සෙ app එක ආයෙ download කලෙ ඊයෙ..
          	
          	අලුත් කතාවක් ඕනෙද පරණ එකක් අප්ඩේට් කරන්නද..he he <<<3
          	
          	
          	(-_-)....

Zrash-KT1

@NethmaNesadi1 ආ ඒක නන් දෙන්න පුළුවන් වෙයි
Reply

Zrash-KT1

@Divyashenu හුම්ම්
Reply

Rachel_S_

ඉන්නවදෝඕඕඕඔ ... 

Zrash-KT1

@Rachel_S_ ඔහොම කියන්න ඔට්ටු නෑ සුදු නම්කි.අමතක වුණා නෙවෙ වැඩ ගොඩක් අස්සෙ හිරවෙලා ඉදියෙ.
            සනීපෙන් ඉන්නවා නේ...
Reply

Rachel_S_

@Zrash-KT1 අපිට නම් අමතක නෑ ඒයි .. ඔයාට මාව අමතක උනාට .. ම්හුක් .. 
Reply

Zrash-KT1

@Rachel_S_ ඒකනෙ නම්කි.. මං හිතුවෙ මාව මතකවත් නැතුවැති කියලා 
Reply

Nul_Roxns

කොහොමද කෙල්ල...❤️

Zrash-KT1

@Nuul_mdi_ අවුලක් නෑ බම් ශේප් එකෙ යනවා.මෙ ටිකෙ මටත් ටිකක් වැඩ වැඩී.. ඉක්මනට සෙට් වෙමු ආයෙම
Reply

Nul_Roxns

@Zrash-KT1 ඒකට අවුලක් නෑ..මන් මේ දවස් ටිකේ ටිකක් බිසී..ඊට පස්සේ නම් ඕනතරම් කතා කරමු..ඉතින් හොදින් ඉන්නවා නේද?
Reply

Zrash-KT1

@Nuul_mdi_ app එක දාගත්තෙ අද. ඒකයි උබලට කතා කරන්න බැරිවුනෙ
Reply

Zrash-KT1

තාමත් මාව මතක අය ඉන්නවදෝඔඔ...කාලෙකට පස්සෙ app එක ආයෙ download කලෙ ඊයෙ..
          
          අලුත් කතාවක් ඕනෙද පරණ එකක් අප්ඩේට් කරන්නද..he he <<<3
          
          
          (-_-)....

Zrash-KT1

@NethmaNesadi1 ආ ඒක නන් දෙන්න පුළුවන් වෙයි
Reply

Zrash-KT1

@Divyashenu හුම්ම්
Reply

NethmaNesadi1

නම්කෙහ්...කෝ බම් උබ

NethmaNesadi1

@Zrash-KT1 හරි සෝක් වෙරි ගුඩ්... ඔයාට කොහොමද ඉතින්
Reply

Zrash-KT1

@NethmaNesadi1 අඩෙහ් අක්කෙ...අද තමා කාලෙකින් ඇප් එක ආයෙ දාගත්තෙ...කෝමෙයි ඉතිම්
Reply

taekook_divya

ඔයා හොදින්ද ඒයි ඇයි නැත්තෙ මේ පැත්ත්‍ර් :(((

Zrash-KT1

@taekook_divya අක්කා පණේ...පොඩි වැඩ වගේකට හිර වෙලා බබෝ තව ටික දවසකින් මෙ පැත්තට එනෝ
Reply