_Mandira_Abeyrathna_

"දෛව" 1st chapter එක දුන්නා...꒰⁠⑅⁠ᵕ⁠༚⁠ᵕ⁠꒱⁠˖⁠♡

_Mandira_Abeyrathna_

ඔන්න මගේ අලුත් කතාව....
          https://www.wattpad.com/story/369352009?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=_Mandira_Abeyrathna_
          
          PROLOGUE, Introduction and A/N තුන පිලිවෙලට බලන්න (⁠ ⁠˘⁠ ⁠³⁠˘⁠)⁠♥

_Mandira_Abeyrathna_

මාව මතකතේ..?ಥ⁠_⁠ಥ
          
            මම මේ ආවේ පොඩ්ඩක් අවදානය අරගෙන යන්න... ඇත්තටම ඉතින් මේ දවස්වල "මගහැරී" අරගෙන එන්න බැරි වුනේ ඔයාලා කවුරුත් දන්න මගේ වෙන්න මස්සිනා පොඩ්ඩගේ  hotel එකේ වැඩ වලින් තියන අන්තිම වැඩ ටිකත් එකක් මමත් පොඩ්ඩක් busy වෙලා ඉන්න නිසා... ඇත්තටම ඉතින් කෙනෙක්ට අවශ්‍යම වෙලාවෙදි නොකරන උදව් වලින් ඇති වැඩක් නෑනේ...ඔයාලා බලාගෙන ඉන්න නිසයි මම මේ කියලා යන්න ආවේ...ලබන සතිය වෙනකොට ඉතින් වැඩ ටික ඔක්කොම ඉවරයි...ඊට පස්සේ ඉතින් ආයෙමත් සුපුරුදු පරිදි කතාව දිගටම දෙනවා...ඒ වගේම ඉතින් ඔයාලට තව පොඩි suprise එකකුත් තියෙනවා,ඒ ගැනත් අද නැත්තම් හෙට ඉක්මනට කියන්නම්... හැමෝම පරිස්සමින් ඉන්න... ආදරෙයි...(⁠ ⁠˘⁠ ⁠³⁠˘⁠)⁠♥

girl_chim

චූටි අක්කේඒඒඒඒඒඒඒඒඒඒඒඒ ☹️

girl_chim

@_Mandira_Abeyrathna_ කතාව නැද්ද ඒයි ☹️❤️
Odpowiedz

_Mandira_Abeyrathna_

@girl_chim ඇයි සුදු මැණිකේ...?
Odpowiedz