දරාගැනීමට නොහැකිම තැන 
කදුලු වගුරා නිමා කල පසු වුවද
තුනී වේනම් දුක
ලොවේ නවවන පුදුමයයි එය.

කල හැක්කෙ මෙපමණයි.
හදේ සදාකාලික සිරගේක
දුක සිර කර සිනාසීමයි.
අදුරු අතීතය මිහිදන් කර
අලුත උපන් වර්තමානයට මුහුණ දීමයි.



කතාවක් ලියලා හිත නිදහස් කරගන්න දගලන පුංචි කෙල්ලෙක් මම... ඉතින් එන්න දුකටයි සතුටටයි අපි කියවමු. ❤️
#HimashaHansaniDisanayaka #9Liner (2009.01.12) #Writter&andReader


Instagrame : _Jesmine009_
  • Hogwarts 🐍
  • JoinedSeptember 16, 2021



Last Message
_jesmine_ _jesmine_ Jun 08, 2024 04:32PM
කොහෙත්ම ප්‍රතිලාභ නැතුව යාළුවන්ට කරන උදව් වලට මට දමලා ගහන්න ඕනෙ නොබෙල් සාම ත්‍යාග වලින්. මීට, යාළුවගෙ කමකට නැති වැඩකට පැය තුනක් විතර ටවුමෙ රස්තියාදු ගහපු මම.;-)
View all Conversations

Stories by Hansani Disanayaka
නොනිමි|NONIMI|Ongoing| by _jesmine_
නොනිමි|NONIMI|Ongoing|
සද එලිය නැති රැයක ඉකිබිදුම මුනිවත බිදින තනිව ලතවෙමි තනිව විදවමි නුබෙ රුවම පතමින් තවම හදේ එක එක සියුම් තැ...
ranking #29 in ceylon See all rankings
ආත්ම|ATHMA||✔| by _jesmine_
ආත්ම|ATHMA||✔|
හොඳ කරන්නම බැරිනම් ඉරිච්ච හදවතක් ජපානෙත් නෑ පිපිනේනෙ රෝස පැහැ සකුරත් ආදරේ කියන්නෙම සතුට විතරක්නම් රෝමියෝ ජුලි...
+14 more
Captured In The Heart.. by _jesmine_
Captured In The Heart..
ලබා ගැන්මම නොවේ ආදරය දුරින් සිට හෝ බලා සැනසීමයි ආදරය
ranking #32 in girl×boy See all rankings
19 Reading Lists