කෝමද wattpad පරිශීලකයිනි..

මම තමා ice king😎 ගරු කරේ නැත්තම් අයිස් කරනවා...අක්කි බබෙක් නංගි බබෙක් නෙමේ මන් අයිස් කුමාරයෙක්...
😌තාත්තා ඇරුනම ගෙදරට ඉන්න එකම පුරුස පරානය...
අපේ අම්මාගෙ සූටි කොව්වා..
ඒත් වෙනසක් නෑ...අම්මා ගහන්න එලවද්දි දුවනවා...දුවලා ගිහින් අක්කා ගාව හැන්ගෙනවා...😪 ඊට පස්සෙ අම්මායි දුවයි දෙන්නම මට නෙලනවා..පව් මන්...

වයස යාන්තම් 21 යි මගෙ උපන් දිනේ ඩිස්නි අන්කල්ගෙ උපන් දිනේ දා...😌පතාගෙන ආපු විදිහටම මම කාටුන් පිස්සෙක්...

මගෙ නම Jack Frost
මගෙ ගර්ල්ප්‍රෙන් Elsa


තව මොනාද දැනගන්නෝනේ...
  • North Pole
  • JoinedFebruary 5, 2022


Last Message
boy357070 boy357070 Nov 07, 2022 02:25PM
මං ආවා යාලූ♡
View all Conversations

Stories by Jack Frost
White Rose With Blood by boy357070
White Rose With Blood
"මිස්ටර් ඔයාගේ බෑග් එක..." ඒ කටහඩට මම හැරිල බැලුවා...ඔව් ඒ එයා..මම ඒ ඇස් වලින් එයාව අදුර ගත්තා... ස...
+1 more
Merman's Daughter  by boy357070
Merman's Daughter
"ඒරන් තමුසෙට ගොඩබිමත් ලමයෙක් ඉන්නවද..." නීශාගේ කෝපය ඉස්සරහ ඒරන් නිහඩ උනේ ඒක ඇත්තක් නිසයි. "මමය...
ranking #276 in sri See all rankings
ලයිප් ඉස්ටෝරි by boy357070
ලයිප් ඉස්ටෝරි
නෑවේ වේයෝ ගැන ඇත... කුපාඩි වැඩ ඇත... අහින්සක ඒවාද ඇත... ලව් සීන් නැත... එහෙන් මෙහෙන් ඇත
ranking #236 in sri See all rankings
1 Reading List