janmiread

මන් ආයමත් ලියන්න තීරණය කලා... නවත්තපු එකක් ලියන්න ගත්තා.. මන් හිතුවා ඔක්කොම ලියලා ඉවර කරලම publish  කරන්න.. මට ටික කාලයක් දෙන්න මන් ආපහු එන්නම්..❤️❤️ 
          	හුඟක් ස්තූති ඔයාලා තාම මා එක්ක ඉන්නවට...❤️❤️❤️

janmiread

මන් ආයමත් ලියන්න තීරණය කලා... නවත්තපු එකක් ලියන්න ගත්තා.. මන් හිතුවා ඔක්කොම ලියලා ඉවර කරලම publish  කරන්න.. මට ටික කාලයක් දෙන්න මන් ආපහු එන්නම්..❤️❤️ 
          හුඟක් ස්තූති ඔයාලා තාම මා එක්ක ඉන්නවට...❤️❤️❤️

janmiread

Boy x Girl Fanfiction ගැන ඔයාලා තාම interesting  ද?

janmiread

අලුපාට හැඟීමකින් පටන් අරන් මැයි මාර සුවඳ දිගේ කහපාට හැඟීම් වලින් අන්තිමට මාවත් උගුරැස්ස පාට කරපු ආදරණීයම හැඟීම් කවපු සොඳුර ඔබට ස්තූතියි..
          
          විකාර හැඟීම් ගොඩක අතරමං උන විකෘති මනුස්ස පරාණ දෙකක හැඟීම් කාරවන පුදුමාකාර උන්මාදයක්.. 
          
          කියවලා බලන්න... 
          
          අනිවාර්යයෙන් ඒ ගීත අහන ගමන් කියවන්න වග බලාගන්න.. Offline නම් කියවන්න එපා...
          https://www.wattpad.com/story/346360344

janmiread

මගේ කතාවකට මන් දුන්න හොඳම අවසානය විදියට මන් දකින්නේ මේ පොත.. සමහරවිට මින්හිට එහෙම අවසානයක් නොදුන්නා නම්, 
          අද මන් වගේම මින්හිත් අසරණ වේවී❤
          
          https://www.wattpad.com/story/307239667

Boobooball

@janmiread owww e kathawa harima lassanai  sad ending  
Reply

Saasha__003

@janmiread 
            අක්කි ඉතින් මින්හිට සතුටක් එන විදිහට අවසානයක් දෙන්න පුලුවන් නේ. 
Reply