januLoveTK

අභිරන් Complete ❤️ 
          	
          	කියවන්න complete වෙනකන් බලාගෙන හිටපු අයට දැන් කියවන්න පුළුවන් ❤️

januLoveTK

@Shanu2002wp ❤️❤️❤️❤️❤️
Reply

Shanu2002wp

@januLoveTK ongoing kiyawalath...ආයෙම ආයෙම කියවන කතාවක් ❤️
Reply

_Taekookie_Moon_

අනේ මගේ රෝස මල් කතාවෙ අායෙ අප්ඩේට් නෑ නේද දෙමියනේ... අැඩෙනවා ජානු අක්කෙ... අායෙ ඉතින් කතාව ඉල්ලලා වද දෙන්න වෙන්නෙත් නැ මට ම්හ්ක්... අනේ මං මේ කතාවට පුදුම තරම් අාදරෙයි එ්යි... අභූ, රන්, ජානු, සවී කවදාවත් අමතක වෙන්නෙ නැති වෙයි... යොහ් කියන්න හිතන් අාපුවා එකක්වත් කියාගන්න බෑනෙ සෙද්ද! අනේ මං යනවා එ්යි... තව මුකුත් කියන්න බෑ මට දුකයි ම්හ්ක්... 
          මං අාදරෙයි අාදරෙයි අාදරෙයි අාදරෙයි අාදරෙයි අාදරෙයි අාදරෙයි අාදරෙයි අාදරෙයි අාදරෙයි අාදරෙයි අාදරෙයි අාදරෙයි අාදරෙයි අාදරෙයි අාදරෙයි අාදරෙයි අාදරෙයි අාදරෙයි අාදරෙයි අාදරෙයි <3 

januLoveTK

@_Taekookie_Moon_ මාත් ආදරෙයි ළමයෝ ❤️❤️❤️❤️❤️
Reply

_Taekookie_Moon_

@januLoveTK (ू˃̣̣̣̣̣̣︿˂̣̣̣̣̣̣ ू)
Reply

kimnethuTK

ජානු අක්කේ !!! 
          Thank uu ගොඩාක්!! 
          මම කතාවේ බලපු අකමැතිම කොටස තමයි 75!!මොකද මට හරි ලෝභයි දෙයියනේ  මේ කතාවට.ඊයේ හවස දාලා තියෙනවා දැක්කා කතාව ඒත් කොහොමද දොයියනේ හිත හදාගෙන කතාව කියවන්නේ.අන්තිමට හිත හදාගෙන කතාව කියවන්න ගත්තට මොකද පටන් ගත්ත මුල් වචනේ ඉදලා කදුළු මටත් හොරා නිදහසේ ඔහේ නිමක් නැතුව ගලාගෙන යනවා බං මගේ අක්කේ.දැන් ඔයා බලනවා ඇති ඇයි මං අච්චර ලස්සන end එකක් දිලත් අඩන්නේ කියලා නේද. අර මිනිස්සු කියනවානේ."අපි දෙයකට ඇබ්බහි උනොත් එ් ඇබ්බැහියෙන් ගලව ගන්න බෑ" කියලා කියනවනේ.එ් වගේ තමා අභිරන් කතාව මගේ ජීවිතේ එක ඇබ්බැහියකේ වෙලා ඉවරයී!.එහෙම වෙනකොට කොහොමද ඉතින් දෙයියනේ මේ ඇබ්බහියේ අවසානයටම ආවා කියලා හිතන්නේ.
          කතාව ගැන කිවුවොත් ආයේ එ්ක ගැන කියන්න වචන නෑ.මං හරි ආසයි"අභූට"  අභූගේ වචනෙන් කියුවොත්"රන්"මාරම  වාසනාවන්තයි එ් වගේ ආදරයක් ලබන්න..
          ආදරෙත් හරි පුදුමාකාරයි නේද.! අපි නොහිතන වෙලාවක නොහිතන විදියට අපේ ජීවිතේට එන්නේ.එදා ටෙරාන් සිතු අක්කව company එකට දාන්න ආව වෙලාවේ අභිත් ටෙරාන්ව නොදැක්ක නම් ටෙරානේ job. එකට apply කරේ නැත්නම් ටෙරාන්  interview එකට ගියේ නැත්නම් එ්දා ටෙරාන් අභිත් එක්ක site visit ගියේ නැත්නම් අද මේ කතාව මේ විදියට ලස්සන නොවෙන්න තිබ්බා.ටෙරාන් කියන්නේම පිස්සුවක්!
          ‌‌‌‌  ජානු ගැන අනිවාර්යෙන්ම කියන්න ඕන.අපි වගේ LGBTQ ෆැන්ස්ලා වෙනුවෙන් හදපු එ් ලස්සන character එක ජානු  කියන්නේම openly character එකක් කියල මං හිතන්නේ.ජානු වගේ character එකක් අපි හැමොම ලග ඉන්න ඕන.
          සමහර අවස්ථා  තියෙනවා අපේ life එකේ‌ ඉවසීම,එකිනේකා අතර විශ්වාසය වගේ දේවල් ගොඩාක්ම ඔ්න වෙන ඉතින් එ් වගේ කොටස් ලස්සනට ඔයා පේන්නුවා.ඉතින් මට සමාවෙන්න අක්කේ චැප්ටස් වලට කමෙන්ට් දාන්න බැරි වෙන එකට ‌මොකද මගේ phone එකේ කිසිම කතාවකට එකකට කමෙන්ට් දාන්න බෑ.ඉතින් මං හිතනවා මේක නෙමෙයි අපේ අභිරන් දෙන්නගේ කතාවෙ අවසානය එ් දෙන්නා එ් දෙන්නගේ අත් එකට පටලනං තව හුගක් දුර ජිවිතේ ඉස්සරහට යයි කියල මං හිතනව.ඉතින් ආයේමත් කියන්නේ ගොඩ ගොඩ ගොඩාරියක් thank uu! මගේ ජානු අක්කේ ටික කාලෙකට හරි මාව හැගීම් තියෙන කෙල්ලෙක් කරාට.
          
          එහෙනම් මේ හැමදාම කතාව ඉල්ලලා වදදොන කෙල්ල නවතින්නම්.
          
          අභිරන් දෙන්නට පණ වගේ ආදරෙයි❤️❤️
          ආදරෙයි අභිරන් පවුලේ හැමොමටම මං ගොඩක්!!❤️
          ආදරෙයි මගේ ජානු අක්කේ❤️
          
          
          

kimnethuTK

@januLoveTK thank uu apa akke aye abirn wage lassana kathawakin ikmanata enna 
Reply

januLoveTK

@kimnethuTK Thank you so much patiyo ❤️ Anee mata harima satutui ❤️<3 Adarei ❤️
Reply

januLoveTK

අභිරන් Complete ❤️ 
          
          කියවන්න complete වෙනකන් බලාගෙන හිටපු අයට දැන් කියවන්න පුළුවන් ❤️

januLoveTK

@Shanu2002wp ❤️❤️❤️❤️❤️
Reply

Shanu2002wp

@januLoveTK ongoing kiyawalath...ආයෙම ආයෙම කියවන කතාවක් ❤️
Reply

kimnethuTK

ජානු අක්කේ !!!!!

kimnethuTK

@januLoveTK ane kamk na masyk hari gana appa abirn iwara wenne nathuwa thiyenawanam mn kamathi iwara wenawa kiyana kota adanawa yakuneee
Reply

januLoveTK

@kimnethuTK Antima ekane tika dawasak denda
Reply

kimnethuTK

@januLoveTK අභිරන් කෝ්
Reply

januLoveTK

400 Followers ✨
          
          ආදරෙයි ❤️ <3
          

UmandaEhaliyagoda

@januLoveTK congratulations අක්කා ❤️❤️
Reply