jeontaez99

https://www.wattpad.com/story/360886643?utm_source=android&utm_medium=link&utm_content=share_reading&wp_page=reading&wp_uname=jeontaez99
          	
          	Panthers - 33 - කොටස update කළෝ...  වැඩි අය විතරක් කියවන්නෝ.. report කරන්න නම් එපා හොඳේ.. අනේ ගොඩක් කාලෙකින් එන්න පුළුවන් උනේ.. පරක්කු උනාට සමාවෙන්නෝ..❤️❤️❤️❤️

taekooklv7

අක්කෙ කතාවක් දෙන්න පුළුවන්ද ❤️

taekooklv7

@taekooklv7 හලි තැන්කූයූ අක්කෙ හොදට කරන්න all the best ඔයාට පුළුවන් ඔයා ගොඩක් දක්ෂයි...❤️☺️
Reply

jeontaez99

@taekooklv7  ඇත්තටම ඒක මරු වෙයි.... මන් ඒවගෙ manhwa කියෝල තිබ්බට taekook ලියල නෑ.. ගොඩක් ස්තූතියි අලුත් idea එකක් දුන්නට.. මම අනිව try කරන්නම්ම්ම්... ❤️❤️❤️❤️❤️❤️
Reply

taekooklv7

@taekooklv7 මට ඕන  top tae bottom kook එකෙ ටෙට වඩා කූකි වැඩිමල් කරලා පුළුවන් ද 
Reply

jeontaez99

https://www.wattpad.com/story/360886643?utm_source=android&utm_medium=link&utm_content=share_reading&wp_page=reading&wp_uname=jeontaez99
          
          Panthers - 33 - කොටස update කළෝ...  වැඩි අය විතරක් කියවන්නෝ.. report කරන්න නම් එපා හොඳේ.. අනේ ගොඩක් කාලෙකින් එන්න පුළුවන් උනේ.. පරක්කු උනාට සමාවෙන්නෝ..❤️❤️❤️❤️

jeontaez99

අනේ කට්ටියම සමාවෙන්න panthers එකේ update පරක්කු උනාට.. මේ දවස් වල හරියට හුස්මක් ගන්නවත් වෙලාවක් නෑ.. මේ Research කෙහෙල්මලක් හින්ද.. මැයි 25 පහු උන ගමන් ඊළග කොටස දෙන්නම් හොඳේ.. 

sherina1230

Oya enawa neda kthawa aran?
Reply

sherina1230

@jeontaez99 hali ahenam weda iwara wela enna sudu ❤️
Reply

jeontaez99

@sherina1230 ane mn me research wade iwar un gamn ennm. Anee sorry sudooo update parakku unataa 
Reply

jeontaez99

අනේ මැයි 6 ඉදන්  wattpad message කරන්න බැහැ නේද? එතකොට ඔයාලගෙ supportive Messages , කතා ගැන අදහස් ,  සේරම නැති වෙයිද ඒ කියන්නෙ? අනේ ඒව Save කර ගන්න විදිහක් තියනවද ? දන්න කෙනෙක් කියන්නකෝ..   (`•  •´)

jeontaez99

@jeontaez99 Normal mg danna be suduu dn. Ane matath hari dukayi 
Reply

sherina1230

Ane kiyanna apite msgs danna brida aya kathawa gena kiyala?? Aneee 
Reply

jeontaez99

@LeonaAngel635 අනේ දන්නෑ සුදෝ.. wattpad new update එකක්ලු. Mg option නැති වෙනවලු..  mg ටික save කරන්න විදියක් දන්නවද ?
Reply

jeontaez99

මේ කතා මෙච්චර කාලයක් කියෝපු හැමෝටම ගොඩාක් ස්තූතියි. මට ආයෙ කාලෙකට එන්න බැරි වේවි. සමහරවිට මම දන්නෙ නෑ ඉස්සරහට ආයෙ කවද හරි එන්න පුළුවන් වෙයිද කියලවත්. ආයෙත් හැමෝටම ස්තූතියි vote comment කරල විහිලු තහලු කරල මේ තරම් කල් මට සතුටින් ඉන්න උදව් කරාට.. ❤️ 

Kaveesha2022

@jeontaez99 අනේ thank you so much ❤️
Reply

jeontaez99

@sherina1230 ගොඩාක් ගොඩාක් ස්තූතියි.. හැම වචනෙකටම ගොඩාක් ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️☺️
Reply

jeontaez99

https://www.wattpad.com/story/360886643?utm_source=android&utm_medium=link&utm_content=share_reading&wp_page=reading&wp_uname=jeontaez99
          
          අලුත් අවුරුද්දෙ Chapter 29 දැම්මා.. ඒක ටිකක් දිග වැඩි උනා.. ඒත් ඊළග කොටස දෙන්න නම් ටිකක් කල් යාවි.. හෙමිහිට කියෝල හොඳ නරක කියන් යන්නෝ.. ❤️❤️❤️

LeonaAngel635

සාමය සතුට සෞභාග්‍යය පිරි
          කිරි පැනියෙන් ඉතිරෙන 
           සුභම සුබ  අලුත් අවුරුද්දක් වේවා 

LeonaAngel635

Thanks onni ,adrei hode
Reply

jeontaez99

@LeonaAngel635  ඔයාටත් එසේම වේවා.. සාමය සතුට හිතේ නිදහස පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා ❤️❤️❤️❤️❤️❤️
Reply