mariojin62

මම මහන්සි වෙලා කතාව ලියන්නම්.....
          	
          	ඔයා මගෙ තර්ඩ් පෝ ටිකයි,කතාවෙ සීන් ටිකයි අරං ඔයාට ඕනි විදියට වෙනස් කරලා ලියන්න....
          	
          	කතාවෙ සිද්ධ වෙන විශේෂ අවස්තා මම පැය ගණන් කල්පනා කරලා,හිතලා හිතලා ලියන එක ඔයා අරගෙන සාරාංශයක් වගේ කරලා ලියන්න.....
          	
          	විශේෂයෙන්ම මම ගැටපිච්ච මල් ගැන දාලා ලියන කොටස්....අපෝ ඔයා ඒවත් ඔයාට ඕනි මලක් දාලා ලියාගන්න.
          	
          	මම මහන්සි වෙල පැය ගණන් දවස් ගණන් මහන්සි වෙල ලියන්නම්.....
          	ඔයා ඒ ටික ලස්සනට කොපි කරගන්න....
          	
          	කියවද්දි මට වගේම මගෙ කතාව හොදට කියෝන ඕනිම කෙනෙක්ට ඔයා මේකෙන් අරං තමා ඕක ලියන්නෙ කියලා හොදට පේනවා....ඒත් ඔයාගෙ ආසාවනෙ ලමයො ලියන්න.....
          	
          	ටික දවසකින් ආසවගෙයි නේත්‍රගෙයි දෙබසුත් ඔයා ඔහොම්මම ලියයි....අපෝ කමක් නෑ ලියන්න....
          	
          	තර්ඩ් පෝ කොපි ගහන එක තරම් නරක වැඩක් නෑ ලමයො ඇත්තටම.....ඒවා ලියන්න තමයි ඕතර්ස්ලා පට්ටෙට කට්ට කන්නෙ....මටත් ඔයා මගෙ එකෙන් අරං සාරාංශගත කරලා දානවා වගේ ලියන්න පුළුවන් කාගෙන් හරි අරං...එහෙම නොකර කට්ට කාලා ලියන්නෙ ආසාවට ලමයො...මගෙ හිතට සතුටක් අරගන්න....ඔයාලට සතුටක් දෙන්න.
          	
          	ප්ලොට් එක වෙනස් ඇති....ඒත් තර්ඩ් පෝ,ඉස්කෝලෙ වෙන සිද්ධි එක වගේම ලියද්දි මම ඉන්නම් ගොනෙක් වගේ කටවහං.....ආ කමක් නෑ.
          	
          	ඔයාලා උනත් බය නැතුව ඔහොම කරන්නෙ ඒකනෙ.
          	
          	"මොකද කැමීලියා ඒකිගෙ කොපි කරන පොත් වල ලින්ක් දාන්නෑ කාටවත්,සෙයා කරන්නෑ කාටවත්,කලින් උනු සිද්ධි වලදිත් කැමීලියා කියන එකී කොපි කරපු ඕතර්ස්ලගෙ නම රැක්කනෙ....ඒ නිසා ඕකිට ඕනි මගුලක් උනු දෙන් කියලා අපි කොපි කරමු අනේ"
          	
          	මේ කලින් උනු දෙයක් නෙවෙයි හොදද? කලින් උනු හැම එකක්ම ඒ ඕතර්ස්ලා වරද පිලිඅරං ඒක හදාගත්තා.මම හිතන්නෙ දැන් ඒ කතා එයාලා එයාලගෙම විදියට ලියනව.මේ ඒ ගැන නෙවේ.
          	
          	අලුත් කෙනෙක් ගැන.මම කලිනුත් එයාට තෙරෙන්න මේ ගැන අනවුන්ස්මන්ට් එකක් දැම්මා.ඒත් ගාණකට ගන්නැතුව ඉන්නවා...මොකද මම හිත හොද අම්මණ්ඩිනෙ....
          	
          	කමක් නෑ....
          	
          	මම පු# ඉරාගෙන,ඇස් කඩාගෙන කතාව ලියන්නම්.
          	ඔයා ඕනි විදියකට කොපි කරගන්න.
          	කලකිරුණු අන්තෙටම කලකිරිලා මේ කියන්නෙ.හැදෙන්නෑ ඔයා වගේ අය ලමයො....
          	
          	හැබැයි මගෙ මේ ඉවසීම තව කී කාලයක් තියේවිද දන්නෑ.....දැන් මාව ගණන් නොගෙන ඔයාට ඕනි විදියටවැඩ කරනව්නම්,මම ඉවසීම ලෙප්ට් කරගත්තු දවසට ඔයාට වෙන දේවල් වලටත් මූණ දෙන්න හිත හයිය කරන් ඉන්න හොදේ❤️
          	
          	ස්තූතියි !
          	මට ටිකක් තද උනා ලමයි.whotta!!!
          	
          	කැමීලියා ආදරෙයි අවංක රීඩස්ලා ටිකට මගෙ❤️

Bunny_babyKim97

@mariojin62 වැරදි කරන ඒකීටම හොද පාඩමක් උගන්නන්න ඕනෙ , නැත්තම් අපි කටින් මෙච්චර කියලත් ....... අනේ මන්ද අප්ප 
Reply

TeddyMMMJ

@mariojin62 අර මොකෝ ඔයා වැරදිකාරය වෙන්නෙ
Reply

Kim_Taishu95

@mariojin62 බලාගෙනනෙ ඉතින් අපි මෙච්චර කල් හිටියෙ තව බලාගෙන ඉන්න ඕනෙද කමක් නෑ ඉචිම් ඔයා කියන දෙයක් තමා 

.................බෙල්ල අල්ලලා මිරිකගනිද්දි ආශවගෙ පිටට දැනුනු පුංචි ඇගේ උනුහුම වගේම ආශවගෙ පපුවට දැනුනු පුංචි අත් වල ස්පර්ශෙත් එක්ක ආශවගෙ කන ලග දැවටුනේ මේ ලෝකෙ ආශව අහලා තියෙන ලස්සනම සද්දෙ.
          
          "ඇති මගෙ සුදුබේබි.....ඇති මගෙ රත්තරං සුදුබේබි...ඔය ඇති"
          
          ඔලුව තෙමාගෙන ගලන හීතල වැහි වතුර අස්සෙන් ආශවගෙ බෙල්ලට උණුහුම් දෙයක් වැටෙද්දි ඒ නේත්‍රගෙ කදුළු කියලා ආශවගෙ මොලේ ආශවට පණිවිඩ පිට පණිවිඩ දුන්නා......
          
          [රීඩස්ලා :- අද දෙයි වගේ
          කැමීලියා :- පික්කුත අනේ.....තාම ඩිංගයි ලිව්වෙ....මේ නිකං ඔයාලව අවුස්සන්න හිතාගෙන ආවෙ මම (විරිත්‍තං හිනාවෙන ලමයගෙ ඉස්ටිකරේ) ]
          
          ගිහින් එන්නාම්ම්ම්ම්ම්
          කැමීලියා ආතරේම ආතරෙයි❤️
          
Dee_nu_V

@mariojin62 bayawenna epa amayage prathamadhara wage asawage pesar peththa Aran mn enwa 
Reply

SENUMEVI

@mariojin62 ane ikmanada dennakoooooooooo
Reply

mariojin62

https://www.wattpad.com/1447355660?utm_source=android&utm_medium=link&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=_Taekookie_Moon_
          
          ටේකුකී මූන් නංගිගෙ අලුත් කතාව❤️
          කියෝලා එයාටත් සප් එකක් දෙන්ඩෝ❤️

mariojin62

සදට පෙම් බැදි ඔහුගේ ජීවිත කතාව                                                      එක් දෛවෝපගත රාත්‍රියකින් පසුව වෙනස් වී යයි.                                       ඔහුගේ ජීවිතය දෙතැනක දෝලනය වෙයි.                                       එක් මායාකාර රාත්‍රියක ඔහු හා ඔහුගේ ආත්මීය සහකරු අතර ආත්ම බන්ධනයක් සිදුවෙයි.               
          නොදැනෙන සේ ඔහුට ප්‍රේමය කරන එක් ආදරණීය ආත්මයක්     ඔහු වෙන්වෙන් දිවි පරදුවට තැබීමට පවා  සුදානම් ය                බල අරගලයෙහි යෙදෙන බලයට කෑදර වූ                                      සුදු මායාකරුවන් හා කලු මායාකරුවන්                                       අතර තිබෙන වයිරයත්                         
          ඔවුන් දෙගොල්ලනවම විනාශ  කිරීමට පැමිනෙණ බලවේගත්          පරයා යමින් 
          ඔවුන්ගේ ආදරයට* ජයගැනීමට හැකිවේද??       
                                              
           *මේ දිගහැරෙන්නේ ඒ මායාකර හදවත්වල ආදරයයි.*    
          
           මේ මගේ පළවෙනි storiya.witchesla ගැන ලියවුනු මේ කතාව කියවලා මගේ ආදරණීය මායාකාර බබී පවුල සමග එක්වන්න..
          
          නංගියෙක්ගෙ ස්ටෝරි එකක් බබාලා....එයා එව්ව ඉන්ට්‍රො එක එක්කම දැම්මෙ ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි කියලා හිතලා.එහෙනම් කියෝලා සප් එකක් දෙන්ඩෝ❤️
          https://www.wattpad.com/1447581560?utm_source=android&utm_medium=whatsapp&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=Dewuuuuu