sakunwirajEddirimann

ඔන්න "ඔබ මගේ වෙලා"Novel එකත් වට්පෑඩ් එකේ  Complete කලා එහෙනම්..
          	
          	ළඟදීම වෑකන්දත් අරන් එන්නම්..
          	
          	එතකන් "ඔබ මගේ වෙලා" අවසානයත් කියවලා දැනෙන හැගීම අකුරු කරන් යන්න...
          	
          	මම - සකූ ✍️

Ruby_jane_2

@sakunwirajEddirimann  අනේ පුලුවන්නම් වෑකන්ද වලව්වත් දෙන්නකෝ හැමෝම ඒක ඉල්ලන නිසා කියවලා බලන්න ආසයි. වැඩ පාඩු නොකරගෙන පුලුවන්නම් විතරක් දෙන්න.
Відповідь

Ruby_jane_2

නෙගටිව් කියෝලා පිස්සු හැදිලා ඉන්නේ අප්පා. ඉක්මනට අනිත් කතාත් අරන් එන්නෝ 
Відповідь

Kaveesha2022

මම කියවපු පළවෙනි nonfic එක තමයි නෙගටිව්.. එක මාරම ලස්සන කතාවක්.. හදවතට දැනෙන කතාවක් සමහර කොටස් වලදි මටත් නොදැනීම කදුළු වැටුණා.. නිකන් මම මේ කතාව ඇතුලේ ඉන්නවා වගේ දැනුනා ඒ තරම් මේ කතාව මම රස වින්දා.. ඔයා කතාව ලියන විදිහ මාර ලස්සනයි.. දිගටම මේ වගේ ලස්සන කතා ලියන්න good luck ❤️

Xyzwayec

Aiye negetive part 2 ekak liyanne nadda oya?

Yunseohui1

@Xyzwayec ow anee....negative eke season 2 dennakoo puluvn nm...anee ayyee..
Відповідь

Thishan98

වෑකන්ද වලව්වත් මේකට දාන්නකො...

jenyork

@Thishan98 එයා එෆ්බී ද ලියලා දාන්නේ? 
Відповідь

Koosvim

@Thishan98  hmmm eya eka liyla iwrid khdooooo
Відповідь

sakunwirajEddirimann

ඔන්න "ඔබ මගේ වෙලා"Novel එකත් වට්පෑඩ් එකේ  Complete කලා එහෙනම්..
          
          ළඟදීම වෑකන්දත් අරන් එන්නම්..
          
          එතකන් "ඔබ මගේ වෙලා" අවසානයත් කියවලා දැනෙන හැගීම අකුරු කරන් යන්න...
          
          මම - සකූ ✍️

Ruby_jane_2

@sakunwirajEddirimann  අනේ පුලුවන්නම් වෑකන්ද වලව්වත් දෙන්නකෝ හැමෝම ඒක ඉල්ලන නිසා කියවලා බලන්න ආසයි. වැඩ පාඩු නොකරගෙන පුලුවන්නම් විතරක් දෙන්න.
Відповідь

Ruby_jane_2

නෙගටිව් කියෝලා පිස්සු හැදිලා ඉන්නේ අප්පා. ඉක්මනට අනිත් කතාත් අරන් එන්නෝ 
Відповідь

sakunwirajEddirimann

ඔන්න නෙගටිව් වට්පෑඩ් එකේත් complete කලා...❤️‍
          එහෙනම් වෑකන්ද දාන්න කලින් තව complete වුන කතාවක් තියෙනව.. එක දාලා වෑකන්ද දාන්නම්..
          
          අළුත් කතවෙන් හමුවෙමු...❤️