sheronhesaraa
Special note ඔයාලා දන්නව ඇතිනෙ මම මෙඩිසින් බලාපොරොත්තුවෙන් උන්නු බව...ඉතින් රිසාල්ට් ඇවිත් තියෙන්නෙ...මගෙ රෑන්ක් එක 97..ඒත් මෙරිට්ස් වල වෙනස නිසා සිලෙක්ට් වෙයිද නොවේද කියන එක අවිනිශ්චිතයි...සිලෙක්ට් නොවුනොත් මට ඊළඟ ශයි එකට රෙඩි වෙන්න සිද්ධවෙනවනෙ...ඒ නිසා මම සිලෙක්ට් නොවුනොත් කතා දෙකම මාස හයකට වගේ හෝල්ඩ් වෙනව...ඔයාලා ප්‍රාර්තනා කරන්න ඉතින් මම සිලෙක්ට් වෙන්න කියල සමාවෙන්න ඉතින් ❤️
meow__7
@sheronhesaraa අනිවා සිලෙක්ට් වෙනවා... ..❤️... ප්‍රාර්ථනා කරනවා සිලෙක්ට් වෙන්න කියල ❤️❤️
•
Reply