episode 1

66 6 4
                                    

1 episode

#𝒮𝒶𝒹𝒶_𝓋𝒾𝓇𝒶𝓂𝒶_𝒶𝒷𝒽𝒾

රෝස ගහේ කටු ඇත රිදී පැහැ ජලයේ මඩ ඇත..
වලාකුළු , හා චන්ද්‍රග්‍රහණ,නිසා  හිරු සඳු කෙළසෙනු ඇත ...

ඉතා කැත ඉහඳ පනුවන්, ජිවත් වෙන්නේ  මල් පොහොට්ටු  තුළය !

මේ අනුව සියළු මිනිස්සුන්,අතින්ම වැරැදී සිදුවිම අරුමයක් නොවේ...
🧷🧷🧷🧷🧷🧷🧷

🌻〰️🌻〰️🌻〰️🌻〰️🌻〰️🌻〰️

  සුහද ආරාධනා ...

පියසිරි සමරසිංහ මහතා සහ සෝමාවතී මැතිණිය ගේ
ආදරණිය දියණිය වෙන
චේතනා සමරසිංහ

🌻〰️🌻〰️🌻〰️🌻〰️🌻〰️🌻〰️

රුවන්ත බන්ඩාරනායක මහතා සහ නන්දා
ආදරණිය පුත්නුවන් වන
අසිත  බන්ඩාරනායක
අතීනත ගන්නා දිනයට
ඔබ දෙපළට❌, සැමටම✅ , ඔබට.❌
සුහද ආරාධනාවයි

🌻〰️🌻〰️🌻〰️🌻〰️🌻〰️🌻〰️

පැවැත්වෙන ස්ථානය
mount lavinia hotel
Dehiwala

🌻➰🌻➰🌻➰🌻➰🌻

"Damn it ඇයි චෙනා මාව අමතක කරන්න බැරී  "

තමන්ටම කියා ගත්ත කෙල්ල
අතේ තියන වටිනා කමින් ඉහල
විවාහ ආරාධනා පත්‍ර කියවු යශෝධරාවී ගේ තොල් පට තද කර ගත්තේ උගුරේ යමක් හිර වුනා සේ හැඟුන හින්දාමය...

කුනාටුවක් සේ කඩා පැන්න වින්ඩි
යශෝ ගේ අතේ තිබ්බ කාඩ් එක උදුර ගත්තා ..

"ෂා අක්කේ වෙඩින් කාඩ් එකක්
ඔබ සැමට ! අනේ මාව එක්කන් යන්න කෝ"

අවුරුදු ගාණක් රටක හැදුන වැදුන  වින්ඩිට පුදුම කුලප්පුවක් ඇවිත් තිබ්බා මේ විවහායට යන්න

"අනේ පීස් අනේ මගේ යශෝධරාවීය නේ පීස් අක්කී මම කවදාවත් ගිහින් නෑ සිංහල වෙඩින් එකට පීස් "

"බබා මේ මගේ හොඳම යාළුවෝ මේ අයියා අක්කා මගේ ඉස්කොලේ බැජ් එකේ අය ඔයා දන්නවා නේ මේවා අතීතයට අයිති දේවල් කිසිම වැඩක් නැති බහුභුත "

දැයි දුෂ්ඨකමට කියු යශෝ...

තමන්ගේ වචන අසම්පුර්ණව,තිබෙද්දි ක්ෂණික අකුණක් ගහන සැනින්...

𝚜𝚊𝚍𝚊 𝚟𝚒𝚛𝚊𝚖𝚊 | non ff | Boy and girl |Where stories live. Discover now