Hi my moon love you Complete me

22 4 5
                                    

6 𝓁𝒶𝓈𝓉 episode
#𝒮𝒶𝒹𝒶_𝓋𝒾𝓇𝒶𝓂𝒶_𝒶𝒷𝒽𝒾

මොහොතක් ගල් ගැහී බලාගෙන හිටිය
යශෝධරා නැඟිට ගන්න ගියත් ඇයට නැඟිට ගන්න පණක් තිබ්බේ නෑ පණ අරන් දැන්මම ඔහු..!

කෙල්ලට නැඟිට ගන්න බෑ කියලා තෙරෙද්දි
සඳරූ කෙල්ලව දෝතට ගත්තා ...

කියන්න තෙරෙන්නේ නෑ ඒක බැතිබර හැඟීමක් .. දාලා යන්න බැරි හැඟීමක් ...
නමුත් තමන්ට යුතුකම් ඉෂ්ඨ කරයුතුයි නොවේද

"බබා .. "

සඳගේ වචනය හැරෙන ඒ බෙල්ල බදා ගත්ත යශෝ සිටියේ මේ සියල්ල සිහිනයක් වේවායි පතමීන්... යදිමින්..

එතැන තිබුන ෆෝපාවේ කෙල්ලව තියන්නට හැදුවාට ගල් වී ඔහුටම ගුලි වුනා පොඩි එකේ වගේ..!

පුංචි දරුවෙක් වඩාගෙන ඉන්නවා සේ ඈව ඇගෙන ඉද ගත්තා ...ඔහුගේ ගතේහී ගුලියක් වුනා මිසක් කෙල්ල නෙවෙයි හෙල්ලුනේ..

"අඳින් පස්සේ මම උදේට කොල් කරලා නැඟිට්ටවන්න කරදර කරන්නේ නෑ
අදින් පස්සේ බාබා අර සිංදු මේ සිංදුව අහන්න කියලා වධ දෙනෙනෙ නෑ

යශෝ සඳගේ  පපුවට හිස තියාගෙන කතා කරා...

අදින් පස්සේ මම මගේ කරදර ඔයාට කියන්නේ නෑ ආ අමතක වුනානේ කැම්ප් එකට ගියාට පස්සේ කොහොමත් ෆොන් එක ගන්නවානේ
එහෙමනම්  මම යන්නම් .."

නමුත් කොල්ලා නෙවෙයි කෙල්ලව අත ඇරියේ ...

"යන්න දෙන්න සඳ මම ලැස්ති නෑ මැරි මැරි ඉන්න"

තුන් හිතකිවත් නැති දෙයක් කෙල්ල මේ මරු වැහිලා වගේ කියවනේ ඔහුට කුමක් හෝ වුනොත් තමන් ජිවත් වෙන්නේ නැති බව දැන දැනය ..

මට බෑ සඳ කිව්වේ මුරණ්ඩු වෙමින්.. ඔව් ඔහු ඇයව තමන් වෙත තුරුළු කර ගන්න වේගය වැඩි වුනා..

"ඔයා කියන්නේ යනවා කියලාද ආ "
එවර කෙල්ල ඇසුවේ තරහාව දුක මුසු වූ හඬින්...

"ඔව් මේක මගේ හිනයක් යෂ් තෙරුම් ගන්න"
සඳ කිවේ යදිමින් ඇයට පහදිමින්..තෙරුම් කරවමින්..

"ඔයාගේ සිහින හැබෑ කර  ගන්න ගිහින්
මගේ හීන හොරු අරන් ගියොත් මොකක්ද වෙන්නේ දෙයියනේ  මට වහ කන්න වෙයි..."
 
යශෝ කිව්වේ සඳ මිදි ෆොපාවේ ඉදගෙන ඒ අත බදාගෙන ...

𝚜𝚊𝚍𝚊 𝚟𝚒𝚛𝚊𝚖𝚊 | non ff | Boy and girl |Where stories live. Discover now