Chapter 3

1.2K 194 13
                                    

😎Author pov😎
ඉතින් ඒ Ji-eun වගේම මේ විදියට හැසිරෙන කෙනා කව්රු වෙන්න ඇතිද ළමයි...??? අපි බලමු මොනාද එයා හිතන්නේ කියලා....

❓️Unknown person's pov❓️

⏳️At the morning of that day⏳️

මං අද Taeගේ company එක පැත්තේ ගිහින් එයාව හම්බෙලා එද්දී කව්රුහරි මගේ ඇඟේ හැප්පුනා. ඒ කෙනාට බනින්න කට අරිද්දි ම මෙන්න මේ පිස්සු කෝච්චිය මට බැනං බැනං ගියා. වෙන කෙනෙක් මෙහෙම කරොත් මට තරහ ගියත් මට අද තරහ ගියේ නැ. ඒ ඇයි කියන්න මං දන්නෙත් නැ. ඒ ගෑනු ළමයා කට උල් කර කර බැනපු විදියට මට හිනා ගියේ නැ කිව්වොත් ඒක බොරුවක්... ඔව්.. මට හිනා ගියා ඒත් ඒක එයාට පෙනුනේ නැ මං මූණ වැහෙන්න mask එකකුයි sunglass දෙකකුයි දාන් හිටපු නිසා..😌

⏳️Time skip- At night⏳️
අද දවසම මං හිතුවේ අර පිස්සු කෝච්චිය ගැන. වෙනදට මාව හිනා ගස්සන්න මගේ යාලුවෝ ටික මාර කට්ටක් කන්නේ.... ඒත් අද මං තනියම හිනා වෙවි හිටියේ දවසම...
Oh shit...!!!
බැරි වෙලාවත් මං හිනා උන එක hyung ල ටික දැක්කවත් ද... එහෙම උනොත් නම් ජීවත් වෙලා වැඩක් නැ... හදිස්සියෙවත් දැකල තිබ්බොත් එතනම වලක් කපන් වැලලෙන්න තමා තියෙන්නේ.. 🥲

😎Author pov😎
ඉතින් මගේ reader බබාලා ටික බලනවා ඇති නේ කව්ද මේ නමක් නැති මනුස්සය කියලා?? ඒත් ඔයාලට තේරෙන්න ඇති නේ ඒ ඉන්නේ Ji-eun කියන ගෝනි බිල්ල කියලා??

ඒ ගෝනි බිල්ල වෙන කව්රුත් නෙවෙයි... කෙනෙක් එයාගේ නම ඇහුනත් බය වෙන Park Jimin. කෙල්ල දැනන් හිටියනම් ඒ එයා කියලා, කෙල්ල කවදාවත් අරම බනින්න තියා හිතන්නෙවත් නැති වෙයි... ඒත් දැන් පරක්කු වැඩියි.. පව් අපේ චූටි කෙල්ල... අපි අපේ Ji-eun වෙනුවෙන් pray කරමු නේද මගේ reader බබාලා ටික...???🙏🙏

⏳️Time skip - At night⏳️

🐥Jimin pov🐥
අද මං දවසම crazy train ගැන හිත හිත හිටියේ. නැ නැ... මං කියන්නේ කෝච්චියක් ගැන නෙවෙයි 😂 මං කියන්නේ අර මට උදේ හම්බුනු පිස්සු කෝච්චිය ගැන.

හ්යොන්ග්ලට මගේ වෙනසක් තේරිලා ද කොහෙදෝ මගෙන් ඒ ගැන ඇහුවත් මං ශේප් එකේ එතනින් ලිස්සල ආව... කාගෙන් බේරුනත් මේ kookie ගෙන් නේ බේරෙන්න බැරි.😑

😑

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
•°♡ 𝕋𝕙𝕖 𝕊𝕖𝕔𝕣𝕖𝕥 𝕀𝕕𝕖𝕟𝕥𝕚𝕥𝕪 𝕃𝕠𝕧𝕖 ♡°• (Completed)Where stories live. Discover now