Chapter 6

1K 168 2
                                    

🌹අ....නේ ඉඳලා වැඩක් නෑ...හික්!! මො..කද්ද දෙයිය....නේ මේ උනේ....හික්!! කව්ද හිතුවේ මෙ...හෙම දෙයක් වෙයි කිය.....ලා....... හික්!! ඔත්තොක්කේ...??? මේ වැඩේ කරපු එකාව මට අහුවෙච්ච දෙනකො... කරන්නන් හොඳ වැඩක්... හික්!!!

😎Author pov😎
මේ වෙලාවේ Ji-eun ඉන්නේ soju කඩේක. Ji-eun ව හොයපු ජිමින්ට දැනගන්න ලැබෙනවා එයා ඉන්නේ මෙතන කියලා... ඉතිං එයත් කඩේට ආපු කෙනෙක් වගේ Ji-eun ව පේන දුරින් තියෙන වෙන ටේබල් එකක වාඩි වෙලා දුර ඉඳන් බලන් ඉන්නවා. Ji-eun කෙලින් හිටගන්න බැරි තරමටම හොඳටම බීලයි ඉන්නේ ඉතිං එයා ඉන්න තැනින් නැගිට්ටම එයා වැටෙන්න යනවා....

🐥Jimin pov🐥
මං වෙනද වගේ අදත් මගේ පිස්සු කෝච්චිය බලන්න එන්න යද්දි මට දැනගන්න ලැබුන එයා ඉන්නේ soju කඩේක කියලා. ඉතිං මං සාමාන්‍ය කොල්ලෙක් විදියට ඇඳගෙන ගියේ කව්රුහරි මාව අඳුන ගයි කියලා හිතලා...

මං office යන විදියට ඇඳලා ගියොත් මිනිස්සු මාව CEO Park Jimin විදියට අඳුන ගන්නවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මං office යන විදියට ඇඳලා ගියොත් මිනිස්සු මාව CEO Park Jimin විදියට අඳුන ගන්නවා.. එහෙම උනොත් news වල headline එකේ යයි " කෝටිපති ව්‍යාපාරික PJMහි හිමිකරු වන Park Jimin මහතා කුඩා soju කඩේක දි හමුවෙයි" කියලා. එහෙම උනොත් මට වලක් කපන් වැලලෙන්න තමා වෙන්නේ... මං කළු ඇඳන් මූන වහන් ගියෝ මං JM කියලා හොයාගන්නවා... ඉතිං ඒකයි මං මෙහෙම ආවේ...

ඇවිත් කෙල්ලව හොයද්දි දැක්ක මොනාද තනියම කියව කියව බොනවා... පේන විදියට හොඳටම වෙරි වගේ.. මෙහෙමත් කෙල්ලෙක්...😅

😅

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
•°♡ 𝕋𝕙𝕖 𝕊𝕖𝕔𝕣𝕖𝕥 𝕀𝕕𝕖𝕟𝕥𝕚𝕥𝕪 𝕃𝕠𝕧𝕖 ♡°• (Completed)Where stories live. Discover now