🌸 Mother's Day (special)

34 11 11
                                    

@han's house

Mashi : අපි මේක කරන්නම ඕනි එයා වෙනුවෙන්..

han : හරි බං..හරි !! ඉස්සරලම කියහන්කො උඹ දැන්වත් ඒකිට අරක කීවද කියලා??

mashi : නෑ බං.. නෑ !! මං ඒක කියන්නම් කියලා හිතන් ඉද්දිම එතනට අර ෆිලික්ස් කඩාපාත් වුනනෙ එතනට !

මාෂි එහෙම කීවෙ ඉස්සර පුස්තකාලෙදි වෙන සීන් මතක් කර කර..

minho : මේ මචෝලා !! මට අදහසක් ආවා..අපි දැන්ම යමු ක්සු මින්ග් හ්‍යුන්ව හම්බෙන්න..

han : ගිහින් ?

mashi : මමත් ඒකම තමා හිතුවේ..අපිට the8 gang එකේ උදව් ඕනි දැන් නම්..

the8 gang කියන්නෙ ක්සූ මින්ග්ගෙ යාලුවෝ සෙට් එකට පොදුවේ කියන නම..ක්සූ මින්ග්,චන්,මින්ග්‍යු,බින්,වොන්වු තමයි ඒ සෙට් එකේ කට්ටිය..මෙයාලා පොඩි කාලෙ ඉදන් එකට හිටියට දැන් දැන් එයාලගෙ රස්සාවල් නිසා මෙයාලා බිසී වෙලා ඉන්නෙ..

මෙයාලා පොඩි කාලෙ ඉදන් එකට හිටියට දැන් දැන් එයාලගෙ රස්සාවල් නිසා මෙයාලා බිසී වෙලා ඉන්නෙ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ ඉන්නෙ වොන්වුයි මින්ග්‍යුයි...

මේ ඉන්නෙ වොන්වුයි මින්ග්‍යුයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ බිනුයි චනුයි

මින්හො කීව සැනින් හනුයි මා‍ෂියි මාෂිලගෙ ගෙදරට පිටත් වුණේ ඒ වෙලාවෙ හවස නිසා ක්සූ මින්ග් ගෙදර එන්න වෙලාවත් ළං වුණ නිසාමයි..

Be With Me [ Brotherhood ] ☑Where stories live. Discover now