intro🌚❤

194 27 37
                                    

ඕගොල්ලෝ මේ එකතු වෙන්නේ අත පය තියන් ඉන්න බැරි මගේ දෙවෙනි කතාවත් එක්ක😌 ඇත්තටම මේක කිසිම තේරුමක් නැති කතාවක්. කම්මැලිකමට තමා ලියන්නේ. අනිත් එක මගේ ගොඩක් රීඩර් බබාලා ඉල්ලුවා bts fanfiction එකක්. ආන්න ඒක හින්දා තමා මේක ලියන්නේ😁

මේකෙ යන්නේ එකම කෙල්ලෙක්ට කොල්ලො හත් දෙනෙක් විවාහ යෝජනා ගේන සීන් එකක්. ඇත්තටම කෙල්ල හෙන ගොන් පොරක්. හරියට මේ මං වගේ🙂😌 කොල්ලො හත් දෙනත් ඉතින් ඊට දෙවෙනි නෑ. තව සුට්ටි රහසක් එනවා. ඒවා කියන්නෑ ඉතිම්🙄 මේකෙ ලව් එකට වඩා යන්නේ ගොන් ආතල්. මේකිට ඔය ප්‍රපෝසල් එන්නෙත් මේ ගොන් ආතල් ගන්නා අතරතුරදී😁

මේකට මං ගන්නේ කෙල්ලො තුන් දෙනයි. මොකද මට ඕන්නෑ කැරැක්ටර්ස් ගොඩකින් පුරෝගන්න. දැන් පේනවනේ මට kidnappers එකේ වෙලා තියෙන දේ. සමහර වෙලාවට ඕතර් උන මටත් කැරැක්ටර්ස් ටික ටැපලෙනවා🙂 තියෙන වැඩ බල්ලට දාලා තමා මේක මේ පටන් ගන්නේ😁 හරි හරි අපි කැරැට්ටර්ස් ටික බලමු😌


Female characters

1. Neha

Main female character එක

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Main female character එක.වෙන කවුරුත් නෙවෙයි අර කොල්ලො හත් දෙනාට වශී කවපු එකී තමා මේ🙂අහිංසක පෙනුමට හිටියට පොඩ්ඩක්වත් අහිංසක නෑ. අයියා කෙනෙක් ඉන්නවා. මුන් දෙන්නා එක ලග ඉන්නවා කියන්නේ ලෝක යුද්ධයක්. හැබැයි කොච්චර රණ්ඩු උනත් කුපාඩි වැඩකදි ලංකාව බෙදා ගන්න ඕනවට උදවු කරනවා කියල ඉන්දියාවයි චීනෙයි සාම ගිවිසුම් ගැහුවා වගේ තමා. ඊයේ හොදින් හිටියොත් අද ඊශ්‍රායලයයි පලස්තීනෙයි වගේ. අන්න සහෝදර පේමය🙂❤

2. Niru

 Niru

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ේකත් අහිංසක පාටට හිටියට අරකට දෙවෙනි නෑ. හැබැයි යාලුවො කිව්වොත් පණ වුණත් දෙයි. කෑම දේවත්වයෙන් අදහනවා. කෑම කිව්වොත් මේකි එතන. පොඩි දේටත් සසර කල කිරෙනවා. එක පාරක් මේකිට කලකිරිලා මුහුදට පයින්න ගිහින් එදාම මේකි පැන්න වෙලේම මුහුද ගොඩ ගැලුවේ උබ මට බරක් කියන්න වගේ🙂 මේකිත් ඉතින් ඕන මගුලක් කියල තාමත් ජීවතුන් අතර ඉන්නවා😌❤

3. Vini

නමට කෙල්ලෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

නමට කෙල්ලෙක්. ඒ කිව්වේ කොලු නැකතින් ඉපදුන කෙල්ලෙක්. ගැහුවොත් ගහනවා බැන්නොත් ඒත් බයිනවා තියරිය දේවත්වයෙන් අදහනවා. කොල්ලන්ට පැණි හැලීම කලාවක් නම් මේ එහි පිකාසො😌 අනේ වාසනාවන් මෙහෙම කෙල්ලො. ආදරේට ආදරෙයි. හැබැයි බොරුව කියන දේ පෙන්නන්නම බැ🙂❤

Mail කැරැක්ටර්ස් ඕන්නෑනේ bts තමා. ඔච්චරයි කියන්න තියෙන්නේ. මං කැපුණා එහෙනම්. කියවලා, වෝට් කරල ඉන්න එපා. කමෙන්ට් එක් එහෙමත් හලාගෙන යන්න🌚 ආදරෙයි මගේ බටු ඇට ටිකට❤

Saranghae❤❤❤

《♡ Future Husband ♡》Where stories live. Discover now