chapter- 12 ( ප්ලීස් ස්ටේ විත් මී🥺💔😭)

36 9 17
                                    

Neha's pov_

මේ දවස් වල මං ඉන්නේ මාර ප්‍රේෂර් එකක. ඔම්මලා කියනවා ආපු ප්‍රපෝසල් වලින් එකක් තෝරන්නලු. ඒත් මං කොහොමද ඒක කරන්නේ. මට බෑ එහෙම එක්කෙනෙක්ගේ හිත සතුටු කරලා තව හය දෙනෙක්ගේ හිත් වලට දුකක් දෙන්න. මං කොහොමද කිසිම හිතක් පපුවක් නැතුව එහෙම දෙයක් කරන්නේ. ඒත් මං මොන දේ කරලා හරි රෂී ජිමින් දෙන්නව එකතු කරනවා. මොකද මට බෑ තවත් රෂී දුක් විඳිනවා බලන්න. ඒ නිසා මං තීරණය කරා ජිමින් එක්ක මේ ගැන කතා කරන්න. රෂී ජිමින්ට කොච්චර ආදරේද කියලා එයාට තේරුම් කරලා දෙන්න. ඒක ඉවර උනාම මගේ හිතට පොඩි හරි නිදහසක් දැනෙයිනේ🙃 ටිකකින් මම ගියේ uni එක ලග තියෙන පාක් එකට. මේක අපිට නුපුරුදු තැනක් නෙවෙයි. Uni යන්න පටන් ගත්ත දවසේ ඉදන් අපි හැදුණේ වැඩුණේ මෙතන. Assignment කරන්න පාඩම් කරන්න විතරක් නෙවෙයි මං ජන්ග්කුක් එක්ක lyrics ලියන්න, රෂී designs හදන්න, ජිමින් choreo හදන්න ඕන වෙලාවට හැමතිස්සෙම දුවන් ආවේ මෙතනට. ඕනම කෙනෙක්ගේ හිතක් නිදහස් කරන්න පුලුවන් තැනක් මේක. එහෙම ඉස්සර දවස් ගැන කල්පනා කරගෙන හිටපු මං හරි සිහියට ආවේ මං ඉදන් හිටපු බෙන්ච් එකේම එහා පැත්තෙන් ඉදගත්ත ජිමින් මට කතා කරහම.

" ගොඩක් වෙලා ද ඇවිත්?" ජිමින්

" නෑ"

" දැන්ද?"

" හ්ම්"

ඊට පස්සේ අපි දෙන්නා අතරේ තිබ්බේ නිහැඬියාවක්. ජිමිනුත් කතා කරන පාටක් නැති නිසා මං ම කතා කරන්න හිතුවා.

" ජිමින් ඔයා රෂී ගැන මොකක්ද හිතන්නේ?"

" හ්ම්, එයා හොද කෙනෙක්. She is very kind person" ජිමින්

" No, I'm not asked about her kind and qualities. I asked about would you like her life style? Do you see the qualities you expect from your future girlfriend?"

" මොකක්, ඔයා කියන්නේ-?" ජිමින්

" ඔව් ජිමින්, ඔයා කැමති ද එයාගේ boyfriend වෙන්න"

" ඒත් එයා-" ජිමින්

" එයා ඔයාට ආදරෙයි ජිමින්! "

ජිමින් කියන්න යන දේ දන්න නිසා එයා ඒක කියන්න කලින් මං උත්තර දුන්නා. ජිමින් කැමති වෙයිද රෂී ට? ඒත් මං හිතන්නේ නෑ ජිමින් රෂීට අකමැති උනොත් ජිමින්ට ආයි රෂී වගේ කෙල්ලෙක් හම්බවෙයි කියලා.

《♡ Future Husband ♡》Where stories live. Discover now