ඉදලා ඉදලා idea එකක් ආවා නිවාඩුවක් හම්බුන එකේ ලියන්න හිතුවා
කියවන්න අකමැති අය නම් කියවන්න එපා ඊට පස්සෙ වරෙන්කෝ රෙද්ද උස්සන් මගෙ කටින් කුනුහරුප ටිකක් අහාගත හැකි හුම් 😌
මෙහි කිසිදු චරිතයක් සෑබෑ නොවන බව නැවත නැවත ඔබලාගේ මොළෙට තේරැම් කර දෙන්න සරිද 😌
අඩුපාඩු තියෙන්න පුළුවන් එවා කියම් යන්න හොදේ එහෙනම් අපි කතාවෙන් හම්බවෙමු 🥰
______________________________________
හුදෙක්ම මනඃකල්පිත කතාවකි.මෙයින් කිසිවෙකුගේ සෑබෑ චරිත නිරූපණය නොවන අතර මෙහි සත්‍ය සිදුවිම් අඩංගු නොවේ.
______________________________________
BẠN ĐANG ĐỌC
අසම්මත පෙම [BL Story] Completed ✅
Truyện Ngắn"තමුන් කොයි ලොකේද ආහ් ඉන්නේ. anyway තමුන් කොයි ලොකේ හිටියත් මට මොකද ඔහේ උඩ බලාගෙනද යන්නෙ.. බලනවා තව පොඩ්ඩෙන් මගේ මල්ලිට තුවාල වෙනවා.. තමුන්ටනම් කිසිම පරිස්සමක් නෑ ඔව් ඉතින් මෙතන ඇවිත් ලව් කර කර යනකොට සිහියක් තියෙද" "ඇහ්" • අහම්බෙන් දුටු ඒ රුවට පෙම...