ඕතර්ගෙන්....

1K 77 22
                                    

හායි මයේ හූණු පැටව් ටික කාලෙකිම් 🌝✨

2022ත් ඉවරයි නේ
කොහොම හරි 2023ට කලින් දුන්නා ඔන්න

ඉතින් කතාව කොහොමද? ඔයාලා හිතුවා වගේ අවසානයක්ද? මට අවසානයක් හිතුනේම නෑ එහෙන් මෙහෙන් ගලපලා මෙහෙම ඉවර කර ගත්තෙත් 🥲

නිකම් හිතිලා ලිව්වේ. හොදයිද මන්දා ඉතින් 🙂🙃

හිතුව විදිහටම කතාව ගියේ නම් නෑ එත් මේක මෙහෙමත් ලස්සන ඇති කියලා හිතනවා 😇

කොයි විදිහට... කොහොම කතාව දුන්නත් කියවලා වොට් කරන කමෙන්ට් කරන හැමොටම තැම්ස්... ඔයාලාගේ කමෙන්ට්ස් වොට් මට කතාව ලියන්න ලොකු හයියක් වුනා තැම්ස් මයේ රීඩර් බබාලට 🥰😋

ආහ් තව දෙයක් මගේ silent readers ලා අදවත් එයාලට මේ කතාව ගැන තියෙන අදහස,හැගිම අකුරු කරයි කියලා මම හිතනවා 😉

ඔයාලට මේක හොදයි වගේ නම් කතාව ශෙයාර් කරන්න😗🤗

තව අලුත් කතාවකින් අයේ හම්බවෙමු. මට වේලාව ලැබුනු හැටියේ අලුත් කතාවක් අරන් අයේ එන්නම් ☺️💞

Goodbye
Happy New Year Penss!
Love Is Love
❤️🏳️‍🌈

අසම්මත පෙම [BL Story] Completed ✅ Where stories live. Discover now