My Happy Pill (ii)

140 19 8
                                    


" සීන් , පිය රජතුමා ඔබව හමු වීමට අවැසි බව පැවසුවා "

" කුමක්ද ? "

වැම්පයර්වරුගෙ සිද්ධියෙන් පස්සේ මිනිස්සු රාජධානිය රජතුමා අපිත් එක්ක හිටියේ එච්චර හිත හොඳකින් නෙවෙයි . ඒ වෙනකොටත් රජතුමා අපි දෙන්නගෙ සම්බන්ධය ගැන මොකුත් දැනගෙන හිටියේ නෑ. ඉතින් එහෙම තියෙද්දිත් මාව මුණගැහෙන්න වුවමනා බව දැන ගත්තහම මට පුදුම හිතුනා.

" මම අප දෙදෙනා පිළිබඳව පිය රජතුමාට පැවසුවා. ඔහු ඉතා සතුටට පත් වූ වා සීන්. "

" නමුත් මා කෙසේද ?...."

" ඔබ බිය වන්නේ මිනිස් රුධිර ගන්ධය පිළිබඳව නම් , මා නුඹට ඒ සඳහා බෙහෙතක් සාදා දුන්නා නේ....ඉතින් බියවීමට කාරි නැහැ "

" ඔබට හොඳින්ම විශ්වාසයි ද යැන්ලි  පියාණන් අපට වෛර කරන්නේ නැති බව ? "

" පියාණන්ට ඇවැසි වැම්පයර් වරුන් සමග නව සබඳතා ගොඩනඟා ගැනීමට . ඉතින් අප දෙදෙනාගේ සම්බන්ධය එයට ශක්තිමත් අඩිතාලමක් වන බවටයි ඔහුගේ විශ්වාසය සීන්   "

 ඉතින් අප දෙදෙනාගේ සම්බන්ධය එයට ශක්තිමත් අඩිතාලමක් වන බවටයි ඔහුගේ විශ්වාසය සීන්   "

اوووه! هذه الصورة لا تتبع إرشادات المحتوى الخاصة بنا. لمتابعة النشر، يرجى إزالتها أو تحميل صورة أخرى.

යැන්ලි ඒක කිව්වේ හරිම සතුටින්. මමත් ආදරයෙන් අන්ධ වෙලා හිටියේ ඒ හින්දා මටත් ඕන උනේ ඉක්මනට එයාව මගේ කරගන්න. ඒකට මිනිස්සු රාජධානියෙන් උදව් ලැබෙනවා කිව්වහම මට දැනුනේ නිම්හිම් නැති සතුටක්. ඒ ගැන ගැඹුරින් හිතන්න තරම් ආදරෙන් අන්ධ වෙලා හිටිය මම මහන්සි වුණේ නෑ මැණික. ඒකම අපේ අවසානයට හේතු වෙයි කියලා මම ජීවිතයට හිතුවේ නෑ.

" අහ්...සීන් තව පැවසුවා පැමිණෙන විට ඔබට තනියම පැමිණෙන ලෙස. මිනිස් රුධිර ගන්ධය ඉවසිය හැක්කේ නුඹට පමණයිනේ. අනිත් අයත් සමඟ ආවොත් අපගේ පරිවාරය ට හානි සිදුවිය හැකිය හැකි යි නේ . ඒ නිසයි පිය රජතුමා එලෙස පැවැසුවේ...."

Happy Pill [ Zhanyi short ff ]حيث تعيش القصص. اكتشف الآن