Introduction

73 21 8
                                    

Kim Ara

දකුණු කොරියාවේ කෝටිපති ව්‍යාපාරිකයෙක් වුනු කිම් ජීහුගෙ ලොකු දුව

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

දකුණු කොරියාවේ කෝටිපති ව්‍යාපාරිකයෙක් වුනු කිම් ජීහුගෙ ලොකු දුව. ව්‍යාපාර කළමනාකරණ උපාධියක් කරලා ගෙදරට වෙලා ඉන්නවා..😌 (උපාධියක් ඕනි නිසා කරලා තියෙන්නෙ..😂)

Kim Aera

කිම් ජීහුගෙ දෙවෙනි දුව. ඉතින් අක්කා වගේම උපාධියක් කරලා ඉන්නේ. එයා හැමදාම ගෙදර ඉන්නේ නෑ. මාසෙකට දවසක් වගේ කම්පැනි එකට ගිහින් කම්පැනි එකම අනිත් පැත්ත හරවලා එනවා. 😌

Kim Aro

කිම් ජීහුගෙ බාලම දුව

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කිම් ජීහුගෙ බාලම දුව. සෝල් හයි ස්කූල් එකේ ඉන්නේ. මුලු ස්කූල් එකම බයයි. වැඩි කතාවක් නෑ. ටිකක් සැරයි කියලා දැක්කම ඕනි කෙනෙක්ට හිතුනට පස්සෙ තේරෙනවා ටිකක් කියන වචනෙ අයින් කරන්න ඕනි කියලා..🙂😪

Tour To London Where stories live. Discover now