Guests and Sons

16 4 0
                                    

@ Kim mansion in london

  ටේ හී යා ඔයා කොහෙද ? පොඩ්ඩක් එන්න . කියන ගමන් ජුන්පියෝ සෝෆා එකේන් ඉදගත්තේ ලැප් එකත් උකුලෙන් තියා ගන්න ගමන්.

  වේ ජූන්.. මොකක් හරි ප්‍රශ්නයක් ද.. ටේහි අහද්දි ජුන්පියෝ

ජීහු මෙහේ එනවා අපේ බිස්නස් වැඩකට.

ම්වෝ ජීහූ ඔප්පා.. හොදයි නෙහ්.. ටේහි හිනා වෙලා කිව්වේ ජුන්පියෝ ජීහුට ඔප්පා කියනවට කැමති නෑ කියලා දන්න නිසාමයි.

  ඔප්පා🤨 ජුන්පියෝ අහද්දි ටේහී

  ඇයි ඔප්පා නෙවෙයිද😁 අහන ගමන් හිනා උනා.

  ටේහියා 😑

Oops! Această imagine nu respectă Ghidul de Conținut. Pentru a continua publicarea, te rugăm să înlături imaginea sau să încarci o altă imagine.

  ටේහියා 😑

  හරි හරි දැන් කියන්නකෝ.. මොකක්ද ඉතින් කියන්න ගියේ..

  ජීහුගෙ ෆැමිලි එකේ අයත් එන නිසා මං කිව්වා මෙහෙ නවතින්න එන්න කියලා ඒක ප්‍රශ්නයක් නෙමෙයි නේද ඔයාට වැඩ ටික මැනේජ් කරගන්න. පුලුවන් ද? හුග කාලෙකින් අපි හම්බවෙන නිසා මං හිතුවා එහෙම හොදයි කියලා.

ඒක නම් ඇත්තට ම මරු.. එහෙනම් ඔයාටත් පොඩි මොලයක් තියෙනවා නේද.. 😏

ම්වෝ...

නැත්තම්.. මං මේ ගෙදරට වෙලා පිරිමි 6කට කොටු වෙලා අසරණ වෙලා ඉන්නවා කියලා මතක් උනු එකම කොච්චර දෙයක්ද..😪

ටේ හීයා.. දැන් මොකද්ද කියන්නේ..මොකද්ද කොටු වෙලා..🤨

  ආහ් නැද්ද 😏 ඔයාලා මාව මෙහෙ හිර කරගෙන..😪😌 ආහ් හරි හරි දැන් කවුද එන්නෙ.. ඔප්පයි වයිෆුයි .. ඔප්පට ඉන්නෙ දුවෙක්ද පුතෙක් ද..

දුවලා තුන්දෙනෙක්..

ම්වෝ... තුනක්..

ඔව් ඇයි..

Ai ajuns la finalul capitolelor publicate.

⏰ Ultima actualizare: Dec 31, 2023 ⏰

Adaugă această povestire la Biblioteca ta pentru a primi notificări despre capitolele noi!

Tour To London Unde poveștirile trăiesc. Descoperă acum