Chapter 1 🍌🍑

1.6K 54 8
                                    

Soul national university එකේ gate එක ඉස්සරහට වෙලා හිටගෙන හිටියේ දනිස්සට වඩා අගල් දෙක තුනක් උඩට වෙන්න ඇදලා තිබබ skirt එකත් එකක් tight shirt blouse එකක් ඇදපු හරිම ලස්සන ගෑනු ලමයෙක්.

දකින ඕනේම පිරිම කෙනෙක් වසග වෙන තරන් ලස්සනක් තිබ්බ ඒ ගෑනු ලමයා දිහාවට ගොඩක් දෙනෙක්ගේ ඇස් වැටිලා තිබ්බත් ඇයනම් හිටියේ ගොඩක් බය වෙලා ඇතුලට යන්න. මොකද කොරියාවට ඇවිල්ලා මුලින්ම එයා අද තමයි ⁣සමාජෙට මේචචර close වෙන්නේ.

හෙමින් හෙමින් university එක ඇතුලට ආපු ඒ girl phone එකේ තිබ්බ map එක දිහා බලාගෙනම තමන්ගේ lecture room එකට ගියා.

- Good morning Mr. Taeyoul."

- Good morning Amenda.." තමන්ට තිබුන first lecture එකට ඉදපු lecturer-ta great කරලා ඇය lecture room එක ඇතුලට ගිහිල්ලා සීට් එකකින් වාඩි උනා.

Amenda kim කියන්නේ කොරියන් සම්බවයක් තියෙන american girl කෙනෙක්. හරිම ලස්සන වගේම නිහඩ චරිතයක් උනු ඇය පේන තරන් සෙල්ලක්කාර උනේ නම් නැ. Mom & Dad දෙන්නම ඇමරිකාවේ හොද Jobs කරපු නිසා ඇය කුඩා කල සිටම හැදී වැඩුනේ ඇමරිකාවේ. අන්න ඒකම හේතුවක් උනා ඇය දැන් අදින පලදින විදියට.

ඇමරිකාවේ ජීවිතේ ගෙවපු නිසාම අවුරුදු 20 ක් උනත් ඇය හැසිරුනු විදිය කොරියාවේ අනිත් ගෑනු ලමයින්ට වඩා ⁣⁣ටිකක් වෙනස් උනා...

- හරි.. අදට ඔයාලගේ lecture එක ඉවරයි. හෙට එනකොට මන් දුන්නු එසයිමන්ට් එක කරන් එන්න අමතක නොකර. ඒ වගේම මන් අද ඔයාලට tute එකක් දාන්නම් ඒක මට 12.00 වෙන්න කලින් mail කරන්න." Lecturer එහෙම කියලා hall එකෙන් පිට වෙලා ගියා.

Lecturer ගියපු ගමන් එලියට යන්න හදපු ඇමෙන්ඩාගේ අතෙන් අල්ලලා කෙනෙක් නැවැත්තුවේ ඇය බය වෙලා ඔහු දිහා බලද්දි.

- Hey amenda.. I'm Jeon Jungkook. Nice to meet you." Rich look එකක් තිබ්බ handsome boy දිහා ටිකක් වෙලා බලාගෙන ඉදපු ඇමෙන්ඩා ඔහුත් සමග handshake කරා.

- Nice to meet you too jungkook."

- Can i join with you.. because i want somthing to tell you.."

- Yeh ofcus jungkook.." ඇමෙන්ඩා එහෙම කියලා ඉස්සරහට ගියේ ඒ පස්සෙන් ජන්කුක්ද ගමන් කරද්දි. ඇමෙන්ඩගේ skirt එකට කැපිලා පෙනෙන butts දිහා බලාගෙනම ඔහු දිව කට ඇතුලෙම රොල් කරා.

- Take a sit kook."

- Thank you.." cafeteria එකට ඇවිල්ල දෙන්නත් එක්කම වාඩි උනාට පස්සේ ජන්කුක් කතාව පටන් ගත්තා.

- I know you were born in america. Am i right ?.."

- Yep." කෙටි උත්තරයක් දුන්⁣නු ඇය තමන් ගත්තු smoothie එකේ රස බලන්න ගත්තා. ලිප්ස්ටික් වලින් හැඩ වෙලා තිබ්බ තොල් වලින් straw එක අල්ලගෙන ඉන්න විදියට ජන්කුක්ට මැවෙන්න ගත්තේ ඒ කටේ තමන්ගේ dick එක තියෙන විදිය.

- ඉතින් මන් හිතනවා ඔයාට sex වගේ දේවල් සාමාන්ය ඇති කියලා." Risk එකක් ගන්න බැරි කමට ජන්කුක් මුලින්ම එහෙම ඇහුවා.

- අපෝ නැ මට ඒවා ගානක් නැ. එහේදි ඕවා හරිම normal." කිසි ගානක් නැතුව කියන කෙල්ල දිහා ජන්කුක් බලන් හිටියේ එහෙනම් වැඩේ ගොඩ තමයි වගේ බැල්මකින්.

- මෙහෙමයි මන් කෙලින්ම කතාවට එන්නම්කෝ... මට ඔයත් එක්ක sex කරන්න ඕනේ.." ඇමෙන්ඩගෙන් මොන විදියේ reaction එකක් ආවත් ඒකට එකග වෙනවා කියන තැන ඉදපු ජන්කුක් කියලා දැම්මා. Smoothie එක බිබීම ටිකක් වෙලා ඉදපු ඇය නැවතත් කතා කරන්න ගත්තා.

- ම්ම් දවස් කීයකටද.."

- එහෙම නෙවෙයි මන් ඕනෙ තරන් girls-la එකක් sex කරලා තියෙනවා.. මට ඕනේ වෙනස් විදියකට try කරන්න. ඒත් ඒකට සෙට් වෙන කෙනෙක් මට හොයා ගන්න බැරි උනා. ඉතින් මන් හිතුවා ඔයා වගේ කෙනෙක් ඒකට සෙට් වෙයි කියලා." තමන්ගේ ජූස් එකත් කලත්තන ගමන් ජන්කුක් කිව්වේ සෙසි ⁣විදියට.

- මම් ඔයා මගෙන් අහන්නේ මන් dominate වෙලා කරන sex ගැනද." හූනා කිව්වා වගේ ඇය එහෙම කියද්දි ජන්කුක් හෙමීට ඔලුව වැනුවා.

- මගේ number එක save කර ගන්න ජන්කුක්. මන් ඔයාට රෑට message එකක් දාන්නම්. කෝකටත් contract එකක් හැදුවොත් හොදයි." එහෙම කියලා cafeteria එකෙන් එලියට ආපු ඇමෙන්ඩා කට කොනින් හිනා උනා. ඇය යන දිහා බලන් ඉදපු ජන්කුක්ගේ මූවේද ඇදුනේ ජයග්‍රාහී හිනාවක්...

___________________________•°

Yoohuuuu මන් මාර ආසාවෙන් මේක ලියන්නේ. ඔයාලගේ support එක ලැබෙයි කියලා හිතෙනවා අඩු නැතුවම 😌.

My Mommy (21+)Where stories live. Discover now