Chapter 2 🍌🍑

1.3K 43 21
                                    

ජන්කුක් හිටියේ මේසයක් ඉස්සරහ වාඩි වෙලා... ඔහුට ඉදිරියෙන් වාඩි වෙලා හිටියේ ඇමෙන්ඩා.. කකුලක් පිට කකුලක් දාගෙන වාඩි වෙලා ඉදපු ඇගේ පිටුපස ප්‍රදේශයෙන් බාගයක්ම තිබුනේ එලියේ.

- හරි ජන්කුක්... ඔයා එහෙනම් contract එකට sing කරානේ. ඔයාට කැමති දවසක මේක close කරන්න පුලුවන් ඒකට කිසිම ප්‍රශ්නයක් නැ... ඒ වගේම මේකේ තියෙන නීතිත් ඔයා හොදට කියවලා බලපු නිසා ඉස්සරහට ප්‍රශ්නයක් ඇති වෙන එකක් නැතිවෙයි එහෙමනේ.." ඇමෙන්ඩා තමන්ගේ ඇගිල්ලක් තමන්ගේ පපු ප්‍රදේශයෙන් යවන ගමන්ම කිව්වේ ජන්කුක් ඒ දිහා බලාගෙනම ඔලුව වනද්දි.

ජන්කුක් සහ ඇමෙන්ඩා මේ ඉන්නේනම් ඇමෙන්ඩාගේ luxury apartment එකේ. Mom & Dad america වල නිසා ඇය කොරියාවට ඇවිල්ලා ජීවත් උනේ මෙතන. තමන් විතරක් ඉන්න තැනක් සහ එතෙන්ට එන්න කෙනෙකුත් නැති නිසා ඇමෙන්ඩාගේ apartment එක ඔව්න් දෙපලගේ වැඩේට හොදයි කියලා දෙන්නම තීරනය කරා.

ඇමෙන්ඩා ජන්කුක්ට හැදුවනම් හොදයි කිව්ව contract එක ඇයම හැදුවා. ඒ සිදුවීම වෙලා දැනට දවස් තුනක් ගෙවිලා ගිහින් තිබුනා.⁣ ඒ සම්බන්ධව ඇමෙන්ඩා දින තුනක් හිතන්න වැ⁣ය කරත් ජන්කුක් නම් හිටියේ ඇගිලි ගැන ගැන...

ඒ contract එකේ තිබ්බ නීති වලට අනුව ජන්කුක්ට කිසිම හානියක් වෙන්නේ නැ ඒකෙන්. මේ යෝජනාව ගෙනාවෙත් ජන්කුක්ම නිසා ඕනෙවට වඩා නීති දාලා හිර කරන්න ඇමෙන්ඩට ඕනේ උනේ නැ...

එහි ඇතුලත් වෙලා තියෙන විදියට,
ඇමෙන්ඩට පුලුවන් ඕනෙම තැනකදි ජන්කුක්ගේ private areas touch කරන්න.
ඒ touches වලට ජන්කුක්ගේ කිසිම අකමැත්තක් තියන්න බැ.
Sex කරන වෙලාවට ඇමෙන්ඩාගේ oder එක අනිවාරෙන් ජන්කුක් පිලි පදින්න ඕනේ.

ප්‍රධාන වශයෙන් ඇතුලත් වෙලා තිබ්බේ ඔන්න ඔය නීති ටික. ඊට අමතරව ජන්කුක්ට හැකියාව තිබුනා ඕනෙම දවසක ඒ කියන්නේ හෙට උනත් මේ contract එක close කරලා දාන්න. ඒ අතින් බැලුවම ඇමෙන්ඩා හරිම සාධාරණ කෙනෙක් !

- හරි ජන්කුක් එහෙනම් මෙතන ඉදලා ඔයා මට චූටි පූස් පැටියෙක් sex කරන වෙලාවට. හෙට university එකේදි හමුවෙමු..." ඇස් වලින් තමන්ගේ ගෙදර main door එක පෙන්වපු ඇමෙන්ඩා තමන්ගේ ජූස් එක බොන්න ගත්තා.

My Mommy (21+)Where stories live. Discover now