Last Chapter

95 14 7
                                    

ඔයාට මතක ද ජන්ග්කුක් පැරිස් වල දි ඔයා ඔයාගෙ හ්‍යුන් එක්ක ආව මගෙ හොටෙල් එකට පාර්ටි එකකට..

  ඔ..ඔව්.. එ..ඒත් ඒරා එදා එහෙම දෙයක්.. අපි දෙන්නා...

  හ්ම්.. එදා වුණා.. ජන්ග්කුක් .. අපි දෙන්නා අතරේ නෙවෙයි.. එදා මගෙයි ඔයාගෙ හ්‍යුන්ගෙයි එන්ගේජ්මන්ට් එක තිබුණා.. ඔයා එදා කලින් ගියා.. අපි දෙන්නා හොරෙන් මැරි කරේ..

ඔ..ඔයා කියන්නෙ..ම්..මගෙ..මගෙ නම්ජුනී හ්‍යුන්.. ජුනී හ්‍යුන් මැරි කරේ ඔයාව ද...

  හ්ම්.. දේ.. ඔයාගෙ ජුනී හ්‍යුන් තමා මගෙ එක ම ආදරේ ජන්ග්කුකී.. තාමත්.. එයා මාව දාලා යන්න ගියත්..

ඒ..එරා..

මට එයාව බේර ගන්න බැරි වුණා ජන්ග්කුකී.. ඒරා කදුළු පිරුණ ඇස් වලි හිනා වෙලා කියන්න උත්සාහ කරා..

  ඒරා..

  ජින් ඒ.. ඔය  කොහොමද ජන්ග්කුක් ඒ නම දැන ගත්තේ..

ආහ්..

  ජුනී ත් කිව්වේ අපෙ දුවට ජින් ඒ කියලා දාමු කියලා..

  චිංචායෝඔ..

  හ්ම්ම්...

  මං ඒක දැම්මේ හ්‍යුන් නිසා තමයි.. මට මතකයි හ්‍යුන් දවසක් කියනවා දවසක එයාගෙ දුවට දාන්නෙ ඒ නම කියලා..

  චිංචා.. ජ්..ජූනී ..  ඒරා ඉක්මනට අහක බලා ගන්න ගමන් කිව්වෙ එයා අඩන නිසා කියලා මට තේරුණා..

අ..අප්පා ඇයි ඔම්මා අඩන්නේ.. ජින් ඒ අහද්දි මං ඒරා ව පිටි පස්සෙන් බදා ගත්තා..

  මේ ජිවිතේ කාට ද තේරුම් ගන්න පුලුවන් .. අප් නොහිතන දේවල් වෙන්නෙ අපි ඇහිපිය ගහන්න යන වෙලාවටත් වඩා අඩු වෙලාවක්.. මං කවදාවත් හිනෙකින්වත් නොහිතපු දේවල් මේ වෙලාවෙ මගෙ කන් වලට වැටුණා.. ඉස්සරහට තව මොනා වෙයි ද මං දන්නෙ නෑ.. ඒත් මට කරන්න පුලුවන් හොද ම දේ මං ඒ වෙලාවට කරනවා.. එච්චරයි මට පුලුවන්..

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
You've reached the end of published parts.

⏰ Last updated: Dec 11, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

She Is My Treasure ( Complete )Where stories live. Discover now