1 කොටස

97 8 8
                                    

"ඔබේ සිනා ළඟ නෙත නැවතුනුදා
ඔබේ කතා ළඟ සිත නැවතුනුදා
ප්‍රේමය හැඳින්නෙමී..."

හැමදාම උදේට පිරිත් දාන්න පුරුදු වෙලා ඉන්න අම්මා අදත් පිරිත් දාලා ඉවර වුන ගමන් පුරුදු විදියටම සින්දු යන්න පටන් ගත්තා.මේ සින්දුව අපේ කාලෙ සින්දුවක් නොවුනත් මං මේකට පුදුම විදිහට ආදරේ කරනවා...

ඒ අතරෙම මට මතක් වුනේ අපේ ඉස්කෝලෙ ලස්සනට ඇහැට කනට පේන්න ඉන්න දෙව්නිත් අයියව...

'ඇයි දන්නෙ නෑ මේ සින්දුව අහද්දි මට එයාවම මතක් වෙන්නෙ...
එයා මං දිහා අනිත් අය දිහා බලන විදියට වඩා වෙනස් අමුතු විදියකට බලන නිසාද දන්නෙ නෑ...'

චතුන්‍ය රවිහාන් 12 වසර

Hoppla! Dieses Bild entspricht nicht unseren inhaltlichen Richtlinien. Um mit dem Veröffentlichen fortfahren zu können, entferne es bitte oder lade ein anderes Bild hoch.

චතුන්‍ය රවිහාන්
12 වසර



දෙව්නිත් සඳකැළුම් 13 වසර

Hoppla! Dieses Bild entspricht nicht unseren inhaltlichen Richtlinien. Um mit dem Veröffentlichen fortfahren zu können, entferne es bitte oder lade ein anderes Bild hoch.

දෙව්නිත් සඳකැළුම්
13 වසර

"චූටි!!! තාම නිදිද ළමයෝ..ඉස්කෝලෙ යන්නැද්ද..?"

'මං නැගිටලා ඉන්නෙ අනේ... ලෑස්ති වෙන ගමන්...'

එහෙම කියලා මං ඉක්මනට ඉක්මනට ලෑස්ති වෙලා සාලෙට දිව්වෙ අම්මා ආයෙ කෑගහන්න කලින්...

"ආහ් ඉලන්දාරියා...ලෑස්ති වෙලා ඉවරනම් කාලා යන්න එන්න..."

"කෝ පුතා එන්න බත් ටිකක් කවන්න..උදේට කන්නැතුව දුවන්න හදන්න එපා ළමයෝ..."

නුඹේ සිනා ළඟ💜️(sope)Wo Geschichten leben. Entdecke jetzt