~ Chapter 03 ~

182 32 7
                                    

"Are you mad ? Ahhh? Whats wrong with you...?"

මං දන්නේ නෑ මට එයා එක්ක තරහක් ආව....මාව මේ තැනට පත් කලේ එයා...එයාගේ ආදරේ අස්සේ පොඩි එකෙක් වගේ හුරතල් වුනු මට නොදන්න රටක තනි වෙලා හූල්ල හූල්ල අතීත මතක අස්සේ පිස්සෙක් වෙලා ඉන්න වුනේ එයා නිසා....

එදා එයා හරි කෙලින් තීරණයක් අරන් මට ආදරේ කළා නම්....මාව තෝර ගත්තා නම්...මං නේ තරම් බිදෙන්නේ නැති වෙන්න තිබුනා...ඒත් මං බිදුනා.....එයා නිසාම....

"දීෂූ...listen to m~"

"who is dishu ahh? දිෂූ කියන කෙනා මැරිලා හුගක් කල්..."

"මං කියන දේ~"

"Get lost man..."

මං එතනින් එන්න ආවා...මං දන්නේ නෑ මගේ කකුල් වේගෙන් apartment  එකට ඇදුන...මට වේදනායි තරහායි දෙකම....ඇයි ඇයි...හිත හදා ගන්න හදද්දිම ඔයා ආපහු ආවේ අයියේ ඇයි මාව මෙහෙම පාරවන්නේ.ඇයි...
.
.
.
.
.
.
----------------------------------------------------

"ඒ බන්....මේ saturday  couple night එක..."

"ඉතින්..."

"ඉතින් කියන්නේ බන්...අහ්හ් උබට නම් මොකෝ...ඩැනියල් ඉන්නේ...මං තමයි වේලෙන්නේ..."

"ඇයි අර ෆෙයා උබේ පස්සෙන් ඉන්නේ...උබනේ ලොකු ලයින් දෙන්නේ..."

මං හිටියේ cafeteria එකේ...හෂාන් එක්ක...අහ්හ් හෂාන් කියන්නේ මට මෙහෙදී හම්බුනු ලංකාවේ කොල්ලෙක්...ඩැනියෙල් තමයි හෂාන්ව මට meet කෙරෙව්වේ...මොකද ඩැනියල් repeat subject එකකට අපි එක්ක වැටුණාට එයා අපිට කලින් batch එකේ....soo මාත් එක්ක ඉන්නේ හෂාන්....

soo මාත් එක්ක ඉන්නේ හෂාන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"ෆෙයා..අඩෝ නෝ බන්....ඒකීගේ බොනට් එකයි ඩිකියයි ලොකු වැඩී..."

~දේදුණු වර්ෂා~ (TK Non-fic)✔️Where stories live. Discover now