The meeting of the two

28 5 3
                                    

2 episode

ජීවිතය තනියෙන්
වේදනා දැනියන්
ආදරේ ගිනියම්
හීනයකි අනියම්
අතීතේ අලුකරන් අලුවලින් පණ අරන්
ගිණි මැදින් තෙද අරන් ඉපදුනා..

#𝒮𝒶𝒹𝒶_𝓋𝒾𝓇𝒶𝓂𝒶_𝒶𝒷𝒽𝒾

චටාස් ....
යශෝ ගේ අත කොතැනද කොයි වෙලාවේදිද ක්‍රියාත්මක වුනේ කියලා ඇය දැන ගෙන හිටියේ නෑ ..
කොහොම වුනත් වින්ඩිට කම්මුල් ,පහරක් තිළිණ වී තිබුනා...

"මම .... "
වචන හිරවී තිබුනා යශෝ ඉන්නේ ගිනී අරන්
ආයේමත් ඒදා වගේම
යශෝ කවදාවත් මේ තරම් අසරණ වී තිබුනේ නෑ

දිඟු හුස්මක් ඇද ගත්ත යශෝ සියළු ශක්තිය ‍යොදා කතා කරන්නට පටන් ගත්තා

මම චූටි කවදාවත් ඔයාව මගේ නංගී කියන හිතෙන් බැලුවේ නෑ සුදු ඔයා මගේ දරුවා කියන හැඟීම් එක්ක මේ මම ඉන්නේ

"උඹ මගේ දරුවා සුදු මම හිතුවේ එහෙම
එතකොට දරුවෙක් අම්මා කෙනෙක්ට
ආ අක්කා කෙනෙක්ට කියන කතාවක් ද ඔයා කිව්වේ "

මට ඔනේ අක්කී හිනා වෙලා සතුටින් ඉන්නවා බලන්න කියු කෙල්ල ඇගේ ලැප්ටොප් එක ඔන් කර

විඩියෝවක් දැම්මේ
යශෝධරාවීව ගොළු කරමින්..

එහී ගීතවත් හඬින් සිංදු කියමින්
සිටියේ වේතනා සහ තමන් ය
තමා මේ අවුරුදු ගාණකට වෙනස් වෙලාද කියලා හිතෙනකොට කෙල්ලට හිනාවක් ඇදුනා
ඒ අරමෝසම් දැන් තමන් ලඟ නෑ මොකක්දෝ නැති විමක් නිකන් අත හැරිමක් වගේ...

🌻🌻🌻🌻🌻🌻
මට ආසයි හිනහෙන්න මුළු ජීවිතේ
හිනහෙන්න මා එක්ක මේ ජීවිතේ

හැමදාම එකවාගේ නැති ජීවිතේ
මල් කවට මල් හීනයක් ජීවිතේ
තව හිනහෙන්නම්
දැන් කවුද මට ආදරේ
🌻🌻🌻🌻🌻
"දැක්කා ද මට ඕන ඒ හොට් කියුට් ලයිෆ් එක එන්ජොයි කරන යාෂ් අක්කිව
පීස් අක්කි පීස් "

අවුරුදු පහක මොන තරම් දේවල් වුනාද
ජිවිතේ ඕනම දේවල් අහක් වෙද්දි

කෙල්ල තමන්ගේ ලඟ පාළු කපන්න ලඟට ආපු නාදුන්න මේ පුංචි සුරංගනාවිය තමන්ට ජිවිතේ ගෙනියන්න පහනක් වුනා කියලා දන්නවා නම්...

ඇය ඉල්ලන්නේ නොකර ඉන්න බැරි දෙයක් නෙවෙයි නේ
"හොඳයී අපි යමු..."

𝚜𝚊𝚍𝚊 𝚟𝚒𝚛𝚊𝚖𝚊 | non ff | Boy and girl |Where stories live. Discover now