You are my moonlight 🖤🔥

20 5 4
                                    

3 episode
#𝒮𝒶𝒹𝒶_𝓋𝒾𝓇𝒶𝓂𝒶_𝒶𝒷𝒽𝒾

සන්තුෂ්ටිය,  හා ප්‍රීතිය, උරුම වන්නේ සැපතේදී හිස උදුම්මා නොගන්නාවූ පුද්ගලයාටය..

ලා ඕසේ
🌻🌻🌻🌻

තමන්ගේ  කාමරේට වී හුන් සඳ රූ
තමන්ගේ නොවෙනස් විනෝදාංශ ය ගීත කියන එක අමතක කරේ නෑ ඔහු පුලු පුලුවන් හැමදාම සැහැල්ලු  වුනේ එහෙම ...

තමන්ගේ ලැප්ටොප් එක ඔන් කරගෙන facebook එකේ තමන්ගේ ජයාරූපවලට වැටෙන කමෙන්ට් ආදිය කියවමින් උන්නේ තමන්ටම සිනා වෙමින්...

තමන්ට ගෞරවය කර තිබුන අය ගැන හිතුවේ තමන්ට නොවේ මේ ලංකා මාතාවට ගෞරවය කර යුතු බවය..

ශ්‍රී ලංකා ජාතික නිදහස් දවසේ තමා කර උන් වැඩ අතරතුර වැදුන ජයාරූප වගයක් නිසා
සදරූ facebook එකේ අතීශයෙන්  පිරිමී ගැහැණු වෙන් නොවී ජනප්‍රිය වී උන්නා..
පිරිමි උදවිය ගෞරවයන්  ගැහැණු උදවිය ආදරයෙන් ඔහු ගැන වචන කර තිබුනා..
🛡🛡🌻🛡🌻🛡🌻

වෙනදාට වඩා කාලය ඉගිලී යනවා සේ
යශෝධරාවීට දැනෙනවා වින්ඩී දවස් තුනක්  තිස්සේ තමන්ව ඇයව සරසන්න අත දිඟ හැර වියදම් කරමින් උන්නා ..

කවදාවත් නෝවින්ද යමක් විඳ ගන්න ඉන්න ඒ පුංචි කෙල්ලට හ්ම්ම් යන්න වචනයක්  නොකියා සනසන්න ඇයට නිදහස දී යශෝධරා නිහඬව උන්නා

රූචිරාට කියා තමන්ට අවශ්‍ය විදියට යශෝධරාවීව සරසන්න වෙහෙස වෙන
කෙල්ල දිහා යශෝධරා බලාගෙන හිටියේ

තමන්ව සරසන්න රකින්න මේ පුංචි එකීව ඉතුරු කරපු එකට දෙවියන්ට ස්තුති වන්ත වෙමින්...

වෙනදා  වගේ නොවේ කාලය ඉගිලී ගියා..
දවස උදා වුනා ...

බෝනික්කෙක් වගේ නිහඬව ඉන්න තමන්ගේ සහෝදරිය දිහා වින්ඩී බලාගෙන හිටියේ
ආදරෙව් පිරුණ දෑසින් ...

දූර්ගා මාතාවට පුජාවට සභාගි වෙන බවට අඟවන ඉන්දියාවේ බහුතරයක් යුවතියන් සැරසෙන

බෙංගාලි රතු සුදු සාරියක්  වින්ඩී තෙරුවේ ඇයි කියලා  යශෝට තෙරුමක් තිබ්බේ නෑ  ඉරණම් ගමක් යන බව අඟවන බවක් ඉන්දියාවේ කට කතා තිබ්බේ..

𝚜𝚊𝚍𝚊 𝚟𝚒𝚛𝚊𝚖𝚊 | non ff | Boy and girl |Where stories live. Discover now