-1 ST CHAPTER-

2.9K 155 7
                                    

ආයිශ්....මේ මෝඩයා නැනේ කොහේ යන්න ගියත් මේ යකා පරක්කුයි.
අම්බෝ ඔය අවේ...

බල්ලා...මෙච්චර පරක්කු ඇයි

Sorry  බන් තෝ දන්නොනේ මට පැය 24 මදී

ආයිශ් ...වර වර ඉතින් නැත්තම් lectures ටික miss වෙනවා



































හෙලෝව් මගේ නම ජන්කුක් , Jeon jungkook .අදත් වෙනදට වගේ lectures පිරිලා තිබ්බේ.මම මේ ඉන්න මගේ එකම හොඳම යාලුවා Park Jimin.මිනිහ ටිකක් පරක්කු උනාට හරි හොදයි. අපි දෙන්නා තමා එකට lectures වලට යන්නේ පොඩ් කාලේ ඉදන් මගේ පරම මිතුරා.







අපි 8.00 ට තියෙන lectures එකට කලින් ගියෙ අද special දවසක් නිසා අද අලුත් lecturer කෙනෙක් එනවලු කලින් හිට්ය කෙනා ඊයේ අයින් උනා කලින් කෙනාට අපිව note වෙලාම තිබුනේ පරක්කු වෙලා ගිහිල්ලමයි. මේ අලුත් lecturer ව අල්ල ගන්න ඕනේ නිසයි කලින් ගියේ

ජිමින්.....ඉන්නකෝ මං එනකම්
 


ඉන්නවා තමා වල් හාවෝ ඉක්මනට එන්න පුදුම හදිස්සියෙන් නේ හිටියෙ වරෙන් ඉක්මනට .....




lecture hall එක ලග ජිමින් බෙරිහන් දෙනවා 😂



ඉදහන් යකෝව් පොඩ්ඩක් යාලුවෙක් එක්ක කතා කරන්නත් නෑ

ඔන දෙයක් කරගන්න මම යනවා ඇතුලට bye....😑

අනේව් මගේ තාර කොටෝ ඉන්නකෝ ඔයා දන්නවනේ මට එහෙම තනියෙන් යන්න බැනේ



එහෙනම් වර අනික මට තාර කොටා කියන්න එපා ඉස්සරහ තියෙන හා දත් දෙක කුඩු කරනවා හොදේ 😐🔪🔪

එහෙනම් වර අනික මට තාර කොටා කියන්න එපා ඉස්සරහ තියෙන හා දත් දෙක කුඩු කරනවා හොදේ 😐🔪🔪

اوووه! هذه الصورة لا تتبع إرشادات المحتوى الخاصة بنا. لمتابعة النشر، يرجى إزالتها أو تحميل صورة أخرى.







ඔයාල හිතනවා ඇතිනේ ඇයි තනියෙන් යන්න බැරි කියලා මාව කන්න බලන් ඉන්නේ ඔක්කොමම 😭 එතන ඉන්න බාගෙට බාගයක් boys ලා එක්ක මගේ affairs තියලා තියෙනවා ඒ මදිවට girls ලා මගේ පස්සෙන් එනවා සමහරු මට propose කරන්න සමහරු revenge එක ගන්න එයාලගේ boyfriends ලව අල්ලගත්තා කියලා ජිම්න් තමා එයාලට බැනගෙන ඉන්නේ 😂









MY SEX PROFESSOR حيث تعيش القصص. اكتشف الآن