🔞🔞2 nd chapter 🔞

2.4K 120 7
                                    

වාව්..........එයා නම් නියමයි යකෝව් jiminshi මට එයාව ඕනේ ඇග යට ඉදන් කෑ ගහන්න බැරි උනත් කමක් නෑ අඩුම තරමේ kiss කරන්න හරි please මචං උබ කොට නෑනේ please එයි ජිම්න්ෂි, ජිම්නෝ, වල් තාරාවෝ, කෝ මේ කොටා කෝ බන් උබ යකෝව් කෝ මු මම මෙච්චර වෙලා කියෙව්වේ තනියමද ආයිශ්....😫 ආව් කවුද යකෝ මේ කකුල කුනිත්තන්නේ අඩෝ කවුද උම්....





මේ මොකෝ jiminshi මේ ඉන්නේ

කටවහගනින් හාවෝ අරයා ඉන්නවා නේද බලපන්කෝ

කවුද හු### තොගේ හොර ම්නිහද ඇයි බන්

අර අරයා අනේව් 😐

යකෝව් කවුද බන් ඒ professor kim namjoon එක්ක නේ එන්නේ sure එකට boyfriend වෙන්න ඇති එහෙම උනොත් හප්පොච්ච් මගේ හාටුව 😫

(Professor kim Taehyung කියලා හිතපු අයට ව්නාඩ්යක නිශ්ශබ්දතාවක් ඕතරිගෙන්😉)

නැතුව ඇති බන් මෙන්න මෙහේ වරෙන් දැන් ට්කකට කලින් තෝම නේ කිව්වේ ඇග යට ඉදන් කැ ගහන්න ඕනේ කියලා දැන් මොකෝ මේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


නැතුව ඇති බන් මෙන්න මෙහේ වරෙන් දැන් ට්කකට කලින් තෝම නේ කිව්වේ ඇග යට ඉදන් කැ ගහන්න ඕනේ කියලා දැන් මොකෝ මේ

න්නැද්ද එයාට boyfriend ලා තියා ළමයි හිට්යත් මේ Jungkook ට දෙයක් ඕනේ නම් ඕනේමයි 😉

අනේ ඉතින් උබත් වල්කම හොදටම වැඩ්වෙලා 😂යමන් බලන්න මොකෝ මේ වෙන්නේ කියලා

හ්ම්ම්...යමුකෝ

අපි දෙන්නම කියෝ කියෝ ඉන්නකොටම එයා අපි දෙන්නට කතා කරා

" Yah...කවුද ඔය කතා කර කර ඉන්න දෙන්නගෙන් පටන් ගන්න කලින් සතියේ පරණ professor දිලා තිබ්බ presentation එක ඔය ළමයි දෙන්නා කරන්න මෙතනට ඇව්ල්ලා "

හරිනේ 😅 ඕකනේ කරගන්න ඕන උනේ දැන් වරෙන් යන්න

ඉදහන් පොඩ්ඩක්....

MY SEX PROFESSOR Where stories live. Discover now