🔞4 th chapter 🔞🔞

1K 75 18
                                    

_Jungkook pov_

Professor kim ගිහින් දැන් හරියටම ගිහින් සති දෙකක් වෙනවා ඒත් කිසිම දෙයක් නැ call එකක් වත් at least Message එකක් වත් නෑ, එයා එහෙදි කරදරයක් වත් උනාද කිසිම දෙයක් නැ, මෙහෙම මේ දවස් ට්ක ගත වුණා. university ගියාමත් Jimin එයාම කියවලා එයාම හිනා වෙනවා එක වෙලාවක බ්ම වැට්ලා මම දන්නෙත් නැ... university එකම මට පාලුයි professor නැතුව මොනා කරන්නද 😐😐

අදත් උදේ නැගිට්ටේ එයයි මගෙයි හිනයක් බලන ගමන්මයි... නැගිටලා ආවේ living room එකට appa eomma එක්ක මොනාද කියෝ කියෝ හිටියා මම එනවා දැකලා එයාලගේ කියොන එක නතර කලා පස්සේ kichen area එකට ගියා එයාලා අහපු එක එක ඒවට උත්තර දිදි breakfast එක ගත්තා.

ඒදෙන්නව දුකින් තියන්න බැරි නිසා මම හිනා වෙලා හිටියා. hyung ත් ට්කකින් ආවා මම ඔක්කොටම ආචාර කරලා university ආවා Jimin මම එනවා දැකලා දුවලා මගේ ලගට ආවා

🐥 මේ බන් මම උබෙන් අහන්න හිටියේ කාටවත් කියන්න එපා හොදේ, උබේ Hyung ට වත් අර උබේ Hyung ලගේ set එකේ ඉන්නේ, ලස්සන boy කෙනෙක් අර එදා මට මේ......

🐥 මේ බන් මම උබෙන් අහන්න හිටියේ කාටවත් කියන්න එපා හොදේ, උබේ Hyung ට වත් අර උබේ Hyung ලගේ set එකේ ඉන්නේ, ලස්සන boy කෙනෙක් අර එදා මට මේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ඔව් ඔව් උබ ඔය කියන්නේ Ruto ගැනනේ ඉතින් උබ කැමතිද 😐

මම කියාගෙන ගියා....
 

🐥 එ වගේ බම් set කරලා දිපන්කෝ ලොකු උදව්වක් බම්ලෝ please 🙂

යකෝව්.. උබට මාව පෙන්නේ කපුවෙක් වගේද මම අහලා බලන්නකෝ ඒත් ඌගේ මාර gas බම් මොකක්ද Hotel එකක CEO කෙනෙක්ලු නේ appa 😒

අපි යමුකෝ....

🐥 ආ...මේ මම උබට කියන්න හිටියේ අද අලුත් professor කෙනෙක් එනවලු අනේ මන්දා බන් කලින් උබේ professor වගේ කෙනෙක් ආවොත් හොදයි...

jimin එහෙම කියපු ගමන් මට උන හැමදේම ආයෙත් මතක් උනා ඒත් එක්කම කදුලු වලින් මූණ පිරුණා..

You've reached the end of published parts.

⏰ Last updated: Jun 24, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

MY SEX PROFESSOR Where stories live. Discover now