පෙම් හසුන 😒💔

3K 283 25
                                    

මන් මේක ලියන්නේ ටේ විදියට හොදේ...

ගොඩක් කොටස් නැති වෙයි කම්මැලි නිසයි ලියන්න හිතුවේ....

------------------------------

Cute ❤️😍-----------------------------

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Cute ❤️😍
-----------------------------

"අඩෝ කොටෝ බලපන්කෝ මගේ හාවගේ ලස්සන"

"දැන් උබ හදන්නේ අපිත් එක්කම පංතියෙන් එලියට යන්නද"

"උබ යාලුවෝද බන් 😒 හොදම යාලුවාගේ ලව් එකට පොඩ්ඩක් සපෝට් කරපන්කෝ සෙද්ද"

"මං තොගේ ඔය ලව් එකට අවුරුදු 2ක් තිස්සේ සපෝට් කරනවා.ඕක හරියන එකක් නෙවෙයි බං අතහැරලා දාපන් "

"කමක් නෑ ඒකපාර්ශවික ආදරෙත් හරි සුන්දරයි 🙂"

"අනේ තොගේ ආදරේ"

"පලෑන්න"

අපිට දැන් තියෙන්නේ Maths මනුස්සයා කියන මෙලෝ දෙයක් අපි දෙන්නට තේරෙන්නේ නෑ.ජින් නම් පාඩම ඇතුලේ ගිලිලා.මගේ හා පස්සත් පාඩම ඇතුලේ පීනනවා.....

මුලින්ම මාව හදුන්වලා දෙන්නම්කෝ..

මගේ නම කිම් ටේහ්‍යුන්ග් ඒමත් නැත්තන් ටේ.මගේ හොදම යාලුවා තමයි ජිමින්.අනිත් එකා තමයි ජින්.අවුරුදු 2ක් තිස්සේ ඉදන් මගේ ප්‍රේම කතාව අහගෙන මාත් එක්ක ඉන්න එකත් පුදුමයි.

මං අවුරුදු 2 ඉදන් ප්‍රේම කරන කරන මගේ ක්‍රස් එක තමයි ජංකුක්.කොල්ලා හැන්ඩියා.මාත් ඒම තමයි.හැබැයි ප්‍රශ්නයකට තියෙන්නෙ එයා මට කැමති නැති එක.මගේ අවංක ආදරේ ගැන මුලු පංතියම දන්නවා.මං හිතන්නේ එයා විතරද කොහෙද ඒක දන්නේ නැත්තේ😒 මන් එයාට ආදරේට කියනනේ හාවා,කුක්කා,හා පස්සා කියලා.

𝐈𝐭'𝐬 𝐘𝐨𝐮 𝐁𝐚𝐛𝐞 (Taekook) Complete✅Where stories live. Discover now