ආදරය ප්‍රකාශ කිරීම ❤️😁

1.1K 215 14
                                    

My babies ❤️🥵

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

My babies ❤️🥵

-----------------------------

කුකීට ලීසව ගැලපෙන්නේ නෑ කියලාදෙන්නා වෙන්වෙලා අදට මාස තුනක් වගේ වෙනවා.මේ අතරේ ගොඩක් දේවල් වෙනස් උනා.යුන්ගියා ජිමිනට කැමතියි කිවුවා.නැම්ජුනා ජිනාට ප්‍රපෝස් කරා.ඒත්.....මන් තාම තනිකඩයා.කමක් නෑ කුකිත් දැන් තනිකඩයිනේ ඒක නිසා බය වෙන්න දෙයක් නෑ.

ඉතිහාසය සර් පංතියට ඇවිල්ලා ඉගැන්නුවත් සුපුරුදු පරිදි මන් මගේ රස්සාව කරන්න පටන් ගත්තා දැන්  වෙනදටත් වඩා ලේසියි කුකී ඉන්නේ මන් ලගනේ.

හෝ...හෝ.....මේ කැත විදියට හිතන්න එපා හොදේ මන් කියුවේ අර සෙට් එක දැන් කපල් නිසා එයාලා එක ලග වාඩි වෙලා ඉන්නේ ඉතින් කුකී වාඩි වෙලා ඉන්නෙ මන් ලග මට එයා දිහා බලන් ඉන්න එක දැන් ගොඩක් ලේසියි කියලා කියුවේ.

තවත් නම් මේම තනිකඩව ඉන්න එක මගේ මේ චූටි හාටුවට දරා ගන්න බෑ...ඒක නිසා මන් හිතුවා මගේ පරම පිවිතුරු ආදරේ කුකීට ප්‍රකාශ කරන්න.

𝐈𝐭'𝐬 𝐘𝐨𝐮 𝐁𝐚𝐛𝐞 (Taekook) Complete✅Where stories live. Discover now