විද්‍යාව පාඩම 🥲💔

1K 221 15
                                    

Cutee ❤️😘

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

Cutee ❤️😘

-----------------------------

අපිට දැන් තියෙන්නේ විද්‍යාව.වට කෙස් මැද හිස් සර් ඇවිත් මොනාදෝ මන්දා කියලා දෙනවා.මායි ජිමිනයි කැන්ටින් එකෙන් ගත්ත ඇඹරැල්ලා අච්චාරුව කකා හිටියේ.

"ස්...ස් යුන්ගි අච්චාරු ඕනේද"

"දිහාන්"

"කොටෝ මේක යුන්ගිට යවපන්"

අපි ඉතින් හොද ලමයිනේ මං මගේ විද්‍යාව පොතෙන් කොලයක් කඩලා ඒකට අච්චාරු ටිකක් දාලා යුන්ගිට යැවුවා.

"ස්...ස්...නැම්ජුනා ජංකුක්ටත් ටිකක් දීපන්"

"හා හරි හරි"

නැම්ජුන් කුකීගේ කනට කරලා මොනාද කිවුවා.ජංකුක් මන් දිහා හැරිලා බලලා අපොහු අහක බලන් යුන්ගිගේ අතේ තිබ්බ අච්චාරු එක කෑවා.අම්නේ ඉතින් කෝමහරි කෑවනේ මගේ සූකිරි බෝලේ.

"ටේහ්‍යුන්ග් නැගිටිනවා"

කිරි අප්පට ඩෝග්ස් පැනපි කියුවලු.මං මෙලෝ දෙයක් අහන් හිටියේ නෑ සර් මොනවා අහයිද මන්දා.මං මගේ ගොන් හිනාව දාගෙනම නැගිට්ටා.

"මට කියනවා බලන්න පුරුෂ ප්‍රජනක පද්ධතියේ කාර්යය."

මොකක්දඅහපු ප්‍රශ්නේ.මන් හිතන උත්තරේම වෙන්න ඕනේ.අයිෂ් මගේ ඔලුවට එන්නෙම වල් අදහස් නේ.ඒ ගමන ජිමින් මූනෙන් පොතත් වහන්.....

"ළමයි හදන එක කියපන්"

මටත් හිතුනේ ඕකම තමා ඒත් ඕක කියලා පන්තියෙන් නෙවෙයි ඉස්කෝලෙන්ම Get out කරොත් මොකෝ කරන්නේ ඒත් ඉතින් උත්තරයක් කියන්න එපැයිනේ

"ළමයි හදන එක සර්"

යකෝ ඉතින් ඇත්තනේ කිවුවේ මොකටද මුන් නිකන් පිස්සු බල්ලෝ වගේ හිනාවෙන්නේ.සර්ගේ මූන නිකන් සසර කලකිරිලා වගේ.ඒ අස්සෙන් කුකීත් හිනා වෙනවා.අයිශ් මේ යක්කු ඔක්කෝටම පිස්සු

"මොකක්ද ටේහ්‍යුන්ග් ඒ කියුවේ"

"හී...හී.....වැරදිද"

"ඔහෙට වාඩි වෙන්න බෑ පිරියඩ් එක ඉවර වෙනකන්ම හිටන් ඉන්නවා.

"ජංකුක් නැගිටලා කියන්න"

"1.ශුක්‍රාණු නිපදවීම
2.එම ශුක්‍රාණු ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය තුළට ඇතුලු කිරීම
3.ටෙස්ටොස්ටෙරෝන් හොර්මෝනය නිපදවීම

"හොද ළමයා වාඩි වෙන්න.තමුන් ඕම ඉන්නවා."

මං ඉතින් සර්ට කිවුවේ ජංකුක් කියපු එක කෙටි කරලනේ.අනේ මන්දා මුන් එකෙක්ටවත් සාමාන්‍ය දැනීම නැති හැටි 😏 මන් කියපු එක වැරදි ඈ..😒

බෙල් එක වැදුන නිසා සර් යන්න ගියා.මාත් ඉතින් වාඩි උනා.

"අඩෝ ඇයි යකෝ ඒම කියුවේ"

"ඉතින් මං ඇත්තනෙ කියුවේ"

"නිකන් හරි නන්දනී මිස් වගේ විද්‍යාව ඉගැන්නුවනම් උබ මෙලාවකට ස්කූල් එකෙන් ලෙප්ට්"

"ඉතින් යකෝ මං ජංකුක් කියපු එක කෙටි කරලා කියුවේ ඒක තේරුම් ගන්න බැරි උනානේ උබලා එකෙක්ටවත් සෙද්ද...😒අර මොලේ තියන හාවටවත් තේරුම් ගන්න බැරි උනානේ"

"උබලා දෙන්නා යාලු උන දවසකට ඒක ඌට කියලා දිහන් පුරුෂ ප්‍රජනක පද්ධතියෙන් කරන්නේ ළමයි හදන එක තමයි කියලා 😂"

"පලෑන්න වල් හරකා"

මට ඉන්න යාලුවොන්ට තියෙන්නේ කැත හිතක් නෙවෙයි කැත හිත් ගෙනාපු නැවක් මලක් වගේ ඉන්න මාවත් නරක් කරනවා මේ කැත කොට වල් පාත්තයා...හුම්ම්..🙂

-----------------------------

ටේ කියපු උත්තරේ වැරදිද 😂

වහින නිසා කම්මැලි කමේ ලියුවේ කැතයිනම් සොම්රි හොදේ 🥲💔

බායි...🙂👋





𝐈𝐭'𝐬 𝐘𝐨𝐮 𝐁𝐚𝐛𝐞 (Taekook) Complete✅Donde viven las historias. Descúbrelo ahora