chapter 1🥀

160 16 0
                                    

මේසයේ කොනක වාඩි වෙලා මන් එයා දිහා අදත් බලන් ඉන්නවා....

ලස්සනයි.

ඒ හිනාව ගොඩක් ලස්සනයි.

හිනාවෙනකොට ඉරක් තරම් හීනි වෙන ඒ ඇස් එක වෙලාවකට ජිල් බෝල දෙකක් තරම් ලොකුයි. දිලිසෙනවා.....

හැමදාමත් වගේ අදත් එයාගේ අත ඇයගේ ඉනවටා හරි ලස්සනට එතිලා තිබුනා....

ඒ දෙන්නම හරි හරියට මොන මොනවදෝ කියවනවා ......වරින් වර ඇයගේ මුවින් පිට වෙන හිනා හඩවල්....ඇයගේ හුරතල් වැඩ ....ඔහු හරි අපූරුවට විදිනවා....

හිනාවුනා...
ඔව් මාත් එගොල්ලොත් එක්කම හිනා වුනා....
'ඔයා සතුටින් නේද?'
'එහෙනම් මටත් සතුටුයි '

හිමි නොවන බව දැන දැනත් හැමදාමත් මන් ඔයා දිහා හරි ආදරෙන් බලන් ඉන්නවා...
සමහරවිට ඒක ඔයා කවදාවත් දැන ගන්න එකක් නැති වේවී.
කොහොම දැනගන්නද ?
මේ මුලු හිතින්ම ඔබට ආදරේ වග.....

ඉතින් මගේ පලමූ ප්‍රේමය.........
මැරෙන තුරාවටම
මගේ හදේ ඒ ආදරය තියේවී
නොඅඩුව ඒ විදියටම....🥀

.
.
.
.
.
.
.

හායි චින්ගුලා...
මේක මගේ පලවෙනිම short ff එක.
වෝට් කරන,මේ කතාව කියවන ඕගෝල්ලො හැමෝටම හැමදාමත් ආදරෙයි...
Saranghae ❤️

My Frist Love 🥀Where stories live. Discover now