• හැදින්වීම •

2.1K 176 40
                                    

*
*

චරිත හදුන්වා දීම

යුගාන් අභිසෙස් වයස අවුරුදු 25 යිකැම්පස් යන දඩබ්බර මුරණ්ඩු රස්තියාදු ගහන තදයෙක් ඒ වගේම රටේ ඇමතිවරයෙක්ගේ එකම පුතෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

යුගාන් අභිසෙස්
වයස අවුරුදු 25 යි
කැම්පස් යන දඩබ්බර මුරණ්ඩු රස්තියාදු ගහන තදයෙක්
ඒ වගේම රටේ ඇමතිවරයෙක්ගේ එකම පුතෙක්

යුගාන් අභිසෙස් වයස අවුරුදු 25 යිකැම්පස් යන දඩබ්බර මුරණ්ඩු රස්තියාදු ගහන තදයෙක් ඒ වගේම රටේ ඇමතිවරයෙක්ගේ එකම පුතෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

තීනු විද්වාන්
වයස අවුරුදු 25 යි
යුගාන්ගේ කැම්පස් එකේම ඉන්න අහිංසක කිව්වට එහෙමත් නැති හිතුවක්කාරයෙක්

සයාශ් තීර්ථ ( කැම්පස් එකේ පට්ටම - කොට බෙලෙක්කේ )වයස අවුරුදු 25යිතීනුගේ ගේ හොදම යාලුවා පරිසමාර්ත අර්ථයෙන්ම තීර්ථ කියන්නේ මැට්ටෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

සයාශ් තීර්ථ ( කැම්පස් එකේ පට්ටම - කොට බෙලෙක්කේ )
වයස අවුරුදු 25යි
තීනුගේ ගේ හොදම යාලුවා පරිසමාර්ත අර්ථයෙන්ම තීර්ථ කියන්නේ මැට්ටෙක්

සිතිජ අක්නෙව්වයස අවුරුදු 25 යිහිනාව කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති උනාට බුම්බන් ඉන්න හොදට පුලුවන් කෙනෙක් ඒ වගේම යුගාන්ගේ හොදම යාලුවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

සිතිජ අක්නෙව්
වයස අවුරුදු 25 යි
හිනාව කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති උනාට බුම්බන් ඉන්න හොදට පුලුවන් කෙනෙක්
ඒ වගේම යුගාන්ගේ හොදම යාලුවා

***
⤊ Bromance
⤊ Strong language
⤊ Funny
⤊ Nonfiction

***

රැය පහන් කලා ඔබ ගැන සිතමින් මා හද උමතුවෙන්
නීල නුවන් දකිනා තුරු ඔබගේ මා නෙත් අවදියෙන්
සොදුරු ආදරේ මිහිර විදින්නට අප සිත් එක් වේවී
අපේ ආදරේ උණුසුම ලබමින් ඒ සිත් සැරසේවී

පුංචි සන්දියේ සෙල්ලම් කල හැටි තවමත් මට මතකයි
වෙරළ දිගේ ගං ඉවුරු දිගේ ඇවිදපු හැටි මට මතකයි
යෞවනයක වී ඔබ මා අත ගෙන මේ සැන්දෑ යාමේ
සොදුරු ආදරේ මිහිර විදින්නට මේ සුමිහිරි යාමේ

මා සුන්දර සිහිනයක් මැව්වා
අප වට කර සිහිනයක් මැව්වා
ඔබ මගෙ කර සිහිනයක් මැව්වා ප්‍රියාදරියේ

රැය පහන් කලා ...
මා සුන්දර සිහිනයක් මැව්වා ///

***

මම ලියන පලවෙනි Nonfiction එක තමා මේක ❤️ ඇත්තටම ආස හිතුනා ඒ වගේ එකක් ලියන්න මොකද මම මීට කලින් එහෙම එකක් ලියලා නැති නිසා ❤️

ඔයාලා කැමති වෙයි කියලා හිතනවා . මම ඔය උඩින් දැම්මේ මම ආසම සින්දුවක් ඒකේ lyrics කතාවට ගොඩාක් ගැලපෙනවා

උඩ තියෙන්නේ ඒක අහලා බලන්න හරිම ලස්සනයි මම පිස්සුවෙන් වගේ ඒ සින්දුව අහනවා ❤️

පලවෙනි චැප්ටර් එක අරන් ඉක්මනින් මම එන්නම් ලමයිනේ ❤️

සිහින ඔච්චම් || 𝐓𝐊 || 𝐍𝐎𝐍𝐅𝐈𝐂 Where stories live. Discover now