• විසිඅට වන දිගහැරුම •

332 87 145
                                    

" ආදරේට ඇදුම් ගලවන්නේ අසහනකාරයෝ මම දැන ගත්තා තෝ ආදරේ නොහදුනන අසහනකාරයෙක් කියලා .. උබ දැන් ඔය හදන්නේ මාව යහනේ සතපලා මාව නිරුවත් කරලා මගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදා හැරලා සල්ලි හම්බ කරන්න නේද ?? "

" තෝ හිතනවද තීනු බබා උබේ ඔය තිබ්බට්ටක් සයිස් බිජ්ජේ ෆොටෝ එකක් ගහලා ලීක් කලොත් මට සල්ලි හම්බ වෙයි කියලා ?? "

" තිබට්ට ???? තිබ්බට්ට මොකක්ද කියලා මම උබට කියන් නැහැ !! ගරු කරලා කතා කරන්න ඉගෙන ගනිම් මිනිස්සුන්ට !! කලිසම ගලවලා මම මගේ තිබ්බට උබට පෙන්නුවොත් උබ ඇද ගෙන වැටෙනවා දැන ගනිම් සක්කිලියා "

තීනු යුගාන්ට දබර ඇගිල්ලත් දික් කරලා කියද්දි යුගාන් තමන්ගේ දිවත් හපා ගෙන තීනු කියන කුනුහරප කතාව අහන් හිටියා . ඇත්තටම තීනු මෙතන කලිසම ගලවයිද කියලත් යුගාන්ට හිතෙද්දි ඔන්න ඔහේ ගලවන වනම් ගලවපු වාවේ කියලා යුගාන් තමන්ගේ හිත හදා ගත්තා . කොහොමත් තීනුට තියෙන තදේට අද නම් කලිසම ගලවන එක ගලවනවාමයි කියලා යුගාන්ට ලෙසටම තේරුනා .

" අහ් එහෙනම් කලිසම ගලවලා පෙන්නපන් උබේ ඔය තිබ්බට්ට "

" උබ දැන් ඒකෙන්ද එන්නේ ?? හිටපන් උබ අද තමයි මේ තීනු කවුද කියලා හරියටම දැන ගන්න යන්නේ  !! "

තඩි හුස්මක් අර ගත්තු තීනු තමන්ගේ අත් දෙකම යුගාන්ගේ පපුවට තියලා යුගාන්ව තල්ලු කරද්දි යුගාන් එක පාරින්ම පිටි පැස්සට විසික් වෙලා ගියා . යුගාන් තමන්ගේ ඇගෙන් අහක් උනු හැටියෙම ඇදෙන් නැගිටපු තීනු දඩි බිඩි ගාලා කලිසම ගලවන්න ගද්දි බිම හිටපු යුගාන් බිත්තියට වාරු වෙලා නිය පොත්තකුත් හප හප තීනු දිහා බලන් හිටියා .

කලිසම කරකවලා යුගාන්ගේ මූණටම විසික් කරපු තීනු තමන්ගේ බ්‍රෑන්ඩෙඩ් ජොකා ගලවන්න යද්දි යුගාන් තමන්ගේ ඇස් පියා ගත්තා . ජොකත් ගුවන් ගත කරපු තීනු තමන්ගේ බිබික්කමත් වන වන යුගාන් ගාවට ලං වෙන්න ගත්තේ තමන්ගේ තිබ්බට්ටේ සයිස් එක යුගාන්ට පෙන්නන්න හිතා ගෙන . ඒත් කොහෙද යුගාන් ඇස් දෙක වහන් ගෑනු ලමයා වගේ ඉද්දි තීනු අත දිගෑරලා යුගාන්ගේ ඔලුවට පාරක් ගැහුවා .

සිහින ඔච්චම් || 𝐓𝐊 || 𝐍𝐎𝐍𝐅𝐈𝐂 Where stories live. Discover now