A/N

2.3K 192 17
                                    

සොරි ළමයි,ඇත්තටම මගෙ අකවුන්ට් එක ඩිලීට් වෙලා ගිහ්න්.මම මාර ට්‍රයි එකක් දුන්න පහුගිය දවස්වල ඒක ඕපන් කරගන්න.මට ඒකෙ යූසර් නේම් මතක නැතුව ගිහින් නේ තිබ්බේ.දැන් රීඕපන් කරන්කොට මගෙ ෆලෝවර්ස්ල ඔක්කොම නැතිවෙලා.මොනා කරන්නද.

ඇත්තටම ලමයි මම මේ දවස්වල් ලොකු ප්‍රශ්නෙක ඉන්නේ.ඒකත් එක්ක කතාව ලියන්න අමාරුයි.මම ඒක ඉක්මන්ට විසදන් ලබන සතියේ එන්නම්.

සොරි බලන් ඉන්න වෙනවට.

බායි බායි.

නසරාණියාDonde viven las historias. Descúbrelo ahora